මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල බෞද්ධ නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 2.50 out of 5)
Loading...

පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේය. මැදවච්චිය මන්නාරම මාර්ගයෙන් මඩු පල්ලිය දෙසට හරවා පල්ලිය පසුකර තවත් කිලෝමීටර  9ක් ගමන් කිරීමෙන් පාලම්පිඩ්ඩි වෙත ළඟා විය හැක.

මෙම ස්ථානයේ වසර සීයක්-දෙසීයක්  අතර පැරණි කෝවිලක් දැකිය හැක. මෙම කෝවිලේ අනුරාධපුර අවධියට දින නිම නියම කළ හැකි සිරිපතුල් ගල් දෙකක් දක්නට ලැබේ. එක් සිරිපතුල් ගලක් සෙන්ටිමීටර 65×69 ප්‍රමාණයෙන් යුක්තය. අනෙක සෙන්ටිමීටර 52×57 ප්‍රමාණයෙන් යුතුවේ. මෙම එක් සිරිපතුල් ගලක් කෝවිලේ ගර්භ ගෘහයේද අනිත් සිරිපතුල කෝවිලේ අන්තරාල කොටසේද  තබා තිබේ.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .118-119.

සම්බන්ධ වෙනත් පිටු

මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල  සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල රියදුරු දිශාවන්

මන්නාරම සිට පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල දක්වා
හරහා : පූනරීන් පාර
මුළු දුර : කිලෝමීටර් 54
ගතවන කාලය : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply