මෙම අම්බලම ඇත්තේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සපුරොද ග්‍රාමසේවා වසමේ රමණීය වෙල්යායක් මධ්‍යයේය. ජනප්‍රවාදයට අනුව මෙම අම්බළම වළගම්බා රජ සමයේ සිට පැවතෙන්නක් බව කියවේ. එසේනමුත් අද පවතින අම්බලම සිමෙන්තියෙන් බැඳ රට උළු සෙවිලි කල ගොඩනැගිල්ලකි.
වර්තමානයේ මෙම ගොඩනැගිල්ල භාවිතයෙන් තොරවීම හේතුවෙන් බේබද්දන්ගේ භාවිතයට යොමුවී ඇත. ගොඩනැගිල්ලද ගරාවැවෙමින් පවතී. මෙහි වහලයේ පරාළ දිරාපත් වී ඇති අතර වහලේ උළු කැට කැඩී ජලය ඇතුලට කාන්දු වේ. එබැවින් මෙම අම්බලම බලධාරීන් විසින් ඉක්මනින් ප්‍රතිසන්ස්කරය කල යුතු තත්වයක පවතී.
මූලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
පස්සර දෙහිකිඳයාය අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
පස්සර දෙහිකිඳයාය අම්බලම රියදුරු දිශාවන්
බදුල්ල සිට නාඋල ඓතිහාසික අම්බලම දක්වා |
හරහා : මුළු දුර : කිලෝමීටර් 19 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 5-10 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |