අත්තනගොඩ ශ්‍රී විශුද්ධාරාමය පුරාණ ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...

දෙමහල් අත්තනගොඩ ටැම්පිට විහාරය පිහිටියේ ප්‍රසිද්ධ අම්බුළුගල රජමහා විහාරයට ආසන්නයේය. කෑගල්ලේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීටර 5 ක් පමණ ගමන්කොට මොලගොඩ ප්‍රදේශයෙන් හරවා තවත් කිලෝමීටර 5 පමණ ගමන්ගෙන මෙම විහාරයට ලඟා විය හැක.

මෙම විහාරයේ විශාල දෙමහල් ටැම්පිට විහාරයක් පවතී. ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල නප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

මෙම ගොඩනැගිල්ලේ ටැම්පිට විහාරය ඇත්තේ උඩ මාලයේය.ටැම්පිට විහාරයන්හි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ප්‍රදක්ෂිණා පථයක් මෙහි නොමැත. මෙහි ප්‍රථිමා ගෘහයේ දිග මීටර් 6.93 ක් සහ පළල මීටර් 3.66 කි. මෙම ටැම්පිට විහාරය 1977 ජනවාරි 28වන දින ගැසට් පත්‍රයක් මගින් ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස නම් කරන ලදී.

ආශ්‍රිත මුලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

අත්තනගොඩ ටැම්පිට විහාරය සිතියම

Please click on the button below to load the Dynamic Google Map (ගූගල් සිතියම් පහලින්)
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.

අත්තනගොඩ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

කෑගල්ල සිට අත්තනගොඩ ටැම්පිට විහාරය දක්වා
හරහා :මොලගොඩ
මුළු දුර : කිලෝමීටර් 11
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)