කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

වර්තමාන කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය ඉදිකර තිබෙන්නේ  කිවුලේකඩවල වැව ආසන්නයේ  පුරාණ විහාර සංකීර්ණය භූමියකයි. කිවුලේකඩවල ග්‍රාමය පිහිටියේ ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 11ක් පමණ ගියවිටය. මෙම විහාර භූමියේ සෑම තැනම පාහේ අනුරාධපුර යුගයේ විහාර සංකීර්ණයේ නටබුන් දැකගත හැක.

මෙම නටබුන් අතර පුරාණ ගොඩනැගිලි දරා සිටි ගල් කණු සහ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් හානි කරන ළද ජීවමාන ප්‍රමාණයේ ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්ද වෙයි.

සෙනරත් පරණවිතාණ මහතා විසින් ක්‍රි.ව. 9 වන ශතවර්ෂයට අයත් පළවන සේන රජුගේ කිවුලේකඩ අෂ්ට මංගල සලකුණු (අටමගල) සහිත අත්තානි කුළුණු සෙල්ලිපියක් පිළිබඳව වාර්තාකොට ඇත.  [එය පිහිටියේ මෙහිද?]

සම්බන්ධ වෙනත් පිටු

කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය නටබුන් දක්වා
හරහා :ගෝමරන්කඩවල
මුළු දුර : කිලෝමීටර් 47
ගතවන කාලය : පැය 1
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com