පූජාපිටිය දොඹගම්මන අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...

පූජාපිටිය නගරයේ සිට බොක්කාවල මාර්ගයේ මීටර 900ක් ගමන් ගත් විට කිලෝමීටර 7 කණුව ඉදිරිපිට දකුණ දෙසට පටු මාර්ගයක් හමුවේ. අම්බලම පිහිටන්නේ මෙම මංසන්ධියේ පටු මාර්ගයට මුහුණලාය.

මෙම අම්බලම ගඩොල් බදාමයෙන් සාදා ඇති ඇති අතර ගරා වැටෙමින් පවතී. පැරණි අම්බලමක් වීම ලෙස හැර කලාත්මක වටිනාකමක් මෙහි නොමැත.

සම්බන්ධ වෙනත් පිටු

පූජාපිටිය දොඹගම්මන අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පූජාපිටිය දොඹගම්මන අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට දොඹගම්මන අම්බලම දක්වා
හරහා : කටුගස්තොට – පූජාපිටිය
මුළු දුර :කිලෝමීටර 15
ගතවන කාලය  : විනාඩි 30
ගතකල යුතු කාලය : විනාඩි 10-15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
© www.amazinglanka.com

Leave a Reply