Memorial of Nuwarawewa Bandara near Ruwanweliseya - රුවන්වැලිසැය අසල නුවරවැව බණ්ඩාර සිහිවටන එලකය

Memorial of Nuwarawewa Bandara near Ruwanweliseya – රුවන්වැලිසැය අසල නුවරවැව බණ්ඩාර සිහිවටන එලකය

The memorial of the last direct descendent of the prince Bodhiguptha lies in view of Ruwanweliseya and reads – Memorial of Nuwarawewa Bulakulame Bandara, the custodian of the Atamasthana and the son of Anuradhapura Nuwarawewa Bulankulame Sooriyakumara Vannisinghe, The Nilame of Sathpatthu Mahavanni – at Ruwanweliseya premises

Read More
මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල - Narapadu Ancient Watch Tower in Mannar

මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන

මන්නාරම බලකොටුවේ සිට තලෙයිමන්නාරම මාර්ගයේ කිලෝමීටර් 12 ක් ගමන් කොට නාරාපාඩු මංසන්ධියෙන් දකුණට හැරී එම වැලි පාර දිගේ කිලෝ මීටර 1.2 ක් ගිය තැන තැනිතලා භූමියේ අහස්කුස දෙසට යොමුවූ මෙම විශාල කුළුන දැකගත හැක. වසර 1658–1796 අතරතුර වූ ඕලන්ද පාලන සමයේ මෙම ස්මාරකය මුර කපොල්ලක් ලෙස ගොඩනඟා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 

Read More