
කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් මතුවුණු වැලිඔය නිකවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන (Archaeological Ruins in Welioya Nikawewa Area)
යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් ඇතිවිය හැකි මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. මේ අතර නිකවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් එහි සඳහන් වේ. එම ස්ථාන පහත දැක්වේ.