කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කහඹිලියාව පිහිටා ඇත්තේ නෙලුම්දෙණිය සහ අලව්ව අතර ය. නෙලුම්දෙණියේ සිට කි.මී. 3.5 ක් සහ අලව්ව සිට කි.මී. 4.3 ක් දුරින් කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය පිහිටයි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

මීටර 2.74 × 2.31 ක් වන එහි ප්‍රමාණය හැරුණු විට කහඹිලියාව ටැම්පිට විහාරය පිළිබඳ වැඩි තොරතුරු නොමැත.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

අඹේපුස්ස සිට කහඹිලියාව ටැම්පිට විහාර දක්වා
හරහා :ඉබ්බාගමුව
මුළු දුර : කිලෝමීටර් 10.5
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com