Mottunna Sri Kireetaramaya Purana Tampita Viharaya – මොට්ටුන්න ශ්‍රී කිරීටාරාම පුරාණ ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.25 out of 5)
Loading...
Mottunna Sri Kireetaramaya Purana Tampita Viharaya - මොට්ටුන්න ශ්‍රී කිරීටාරාම පුරාණ ටැම්පිට විහාරය
Mottunna Sri Kireetaramaya Purana Tampita Viharaya – මොට්ටුන්න ශ්‍රී කිරීටාරාම පුරාණ ටැම්පිට විහාරය

Mottuna Kireetaramaya Viharaya (Kiritaramaya Viharaya) is a modern temple today with a single out of place building. Among these these new buildings is an ancient ancient Tampita Viharaya, a temple built on pillars.

Tampita Vihara (Temple on Pillars) was a popular architectural feature during the Kandyan kingdom where the temple was built on a platform which was held on an array of pillars, mostly stone.

The typical plan of a Tampita Viharaya comprise of 3 spaces. The most important is the inner room. This is main shrine room and comrise of a seated buddha statue facing the door and commonly standing Buddha statues at the sides. Statues or paintings of Sariyuth and Mugalan theros, other deities such as Saman, Vishnu, Natha, Siva and patronizing kings and dignitaries are commonly found inside the shrine room. The walls are covered with art depicting Jataka stories or other events in Buddhist literature.

The second space is the narrow circumambulating  path or a verandah which encircles the inner room. This is sometimes completely covered by an outerwall or exposed to outside with a short timber or wattle and daub side wall.

Generally the circumambulating  path/verandah is extended in space at the front of the inner room creating the 3rd space. This space is accessible from the ground level by a few steps mostly taking the form of a step ladder.

Tampita Viharaya at Motunna is built on 21 stone pillars 1.14 meters high.  A circumambulating path runs around the image house. It is 1.7 meter wide in front, 74 cm wide on sides and rear. The image house is 3.50×3.12 meters in size and the building is 6.78×5.11 meters in size.

The Tampita Viharaya at Mottuna Kiritaramaya Viharaya is considered one of the best preserved and maintained Tampita Viharaya in the Gampaha District. The viharaya has been restored recently and the original granite pillars are now supported by concrete pillars. At the entrance to the inner chamber statues of  2 guardian deities are found.

The main seated image of Buddha lies facing the door. The statue is surrounded by a painting of a horse shoe shaped halo using a flame design typically found on temples of Kandyan era. Paintings of Sun and the moon is seen at the top of the wall. Paintings of Sariyuth and Mugalan theros are seen below these designs. Two statues of deities Vishnu (Upuluwan) and Saman are seen beside the Buddha statue on the sidewalls.

To reach the temple, travel about 500 meters from Veyangoda toward Nittambuwa and take the Kottala road to the left and travel 1.7 km. A bill board will direct you to a narrow bylane which will lead to the temple.

Alternate names : Mottuna Tampita Viharaya

separator divider

මොට්ටුන්න ශ්‍රී කිරීටාරාම පුරාණ විහාරය (කිරීටාරාම විහාරය) අද නවීන විහාරයකි. මෙහි නව ගොඩනැඟිලි අතර කුළුණු මත ඉදිකර ඇති පුරාණ ටැම්පිට විහාරයක් හමුවේ.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

ටැම්පිට විහාරයක සාමාන්‍ය සැලැස්ම අවකාශ 3 කින් සමන්විත වේ. මෙහි වැදගත්ම අවකාශය වන්නේ අභ්‍යන්තර කුටියයි. මෙය ප්‍රධාන පිළිම ගෙය වන අතර දොරට මුහුණ ලා වාඩි වී සිටින බුද්ධ ප්‍රතිමාවක් සහ දෙපස පොදුවේ සිටගෙන සිටින බුද්ධ ප්‍රතිමාසාමාන්‍යයෙන් හමුවේ.

සාරියුත් සහ මුගලන් තෙරුන්ගේ ප්‍රතිමා හෝ සිතුවම්, සමන්, විෂ්ණු, නාථ, ශිව වැනි දෙවිවරුන් සහ අනුග්‍රහය අනුග්‍රහය දැක්වූ රජවරුන්ගේ සහ ප්‍රධානීන්ගේ ප්‍රතිමා හෝ සිතුවම් මෙම කුටියේ බොහෝ විට දක්නට ලැබේ. මෙහි බිත්ති බෞද්ධ සාහිත්‍යයේ ජාතක කථා හෝ වෙනත් සිදුවීම් නිරූපණය කරන චිත්‍ර වලින් ආවරණය කරයි.

දෙවන අවකාශය වන්නේ පිළිමගෙය වටා ඇති ප්‍රදක්ෂිණා පථය හෝ බරාඳයයි. මෙය සමහර විට සම්පූර්ණයෙන්ම බිත්තියකින් හෝ කෙටි දැව හෝ මැටි වරිච්චි බිත්තියකින් පිටත ආවරණය වේ.

සාමාන්‍යයෙන් ප්‍රතිමා ගෘහය ඉදිරිපස ප්‍රදක්ෂිණා පථය/බරාඳය පුළුල් වේ. ප්‍රදේශය 3 වන අවකාශය නිර්මාණය කරයි. මෙම අවකාශයට බිම් මට්ටමේ සිට පියගැටපෙළ කිහිපයකින් ප්‍රවේශ විය හැකි අතර එය බොහෝ දුරට පියවර ඉණිමඟක ස්වරූපය ගනී.

මොට්ටුන්න ටැම්පිට විහාරය මීටර 1.14ක් උස් වූ ගල් කුළුණු 21ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්‍රදක්ෂිණා පථයක් දිව යයි. මෙය ඉදිරිපසින් මීටර 1.7ක්ද දෙපසින් හා පිටුපසින්සෙ න්ටිමීටර 74ක්ද වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 3.50×3.12 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 6.78×5.11 කි.

මොට්ටුන්න ශ්‍රී කිරීටාරාම විහාරයේ පිහිටි ටැම්පිට විහාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳින්ම සංරක්‍ෂිත හා නඩත්තු කරන ලද ටැම්පිට විහාරය ලෙස සැලකේ. විහාරය මෑතකදී නැවත ප්‍රතිෂ්ඨාපනය කොට ඇති අතර මුල් ගල් කුළුණු සමග කොන්ක්‍රීට් ආධාරක ගොඩනගා ඇත. ප්‍රතිමා ගෘහයේ දොරටුව දෙපස දෙරටුපාල දේවතා පිළිම දක්නට ලැබේ.

ප්‍රධාන හිඳි බුද්ධ ප්‍රතිමාව ඇත්තේ දොරට මුහුණලා ය. පිළිමය ඇති වටා අශ්ව ලාඩම් හැඩැති ගිණිදැල් මෝස්තරයෙන් පින්තාරු කොට ඇති රශ්මි මාලාව සාමාන්‍යයෙන් නුවර යුගයේ විහාරහි සුලබය. සූර්යයාගේ හා චන්ද්‍රයාගේ සිතුවම් දෙකක් බිත්තිය දෙපස මුදුනේ දක්නට ලැබේ. සැරියුත්ස සහ මුගලන් හිමියන්ගේ සිතුවම් 2ක් ඊට පහළින් දක්නට ලැබේ. බුදු පිළිමය අසල පැති බිත්තියන්හි විෂ්ණු (උපලුවන්) හා සමන් දෙවිවරුන්ගේ ප්‍රතිමා දෙකක් දක්නට ලැබේ.

මෙම විහාරයට ලඟාවීම සඳහා වේයංගොඩ සිට නිට්ටම්බුව දෙසට මීටර් 500 ක් පමණ දුරින් කොට්ටල මාර්ගය වෙත වමට හරවා කි.මී. 1.7ක් ගමන්කල පසු විහාරයට යන අතුරු මාර්ගය හමුවේ.

Also See

Map of Mottunna Sri Kireetaramaya Purana Tampita Viharaya

ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


Traveling directions to Mottunna Sri Kireetaramaya Purana Tampita Viharaya

Travel directions from Colombo to Mottunna Sri Kireetaramaya Purana Tampita Viharaya

Distance : 43  km
Travel time : 1.5 hour
Time to spend : 30  mins
Driving directions : see on google map

© www.amazinglanka.com