Putupagala Ambalama – බුදු මැදුරක් වූ පුටුපාගල අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.50 out of 5)
Loading...
Putupagala Ambalama - බුදු මැදුරක් වූ පුටුපාගල අම්බලම
Putupagala Ambalama – බුදු මැදුරක් වූ පුටුපාගල අම්බලම

Putupagala Ambalama lies in the village of Putupagala in the Gampaha District. This ambalama is believed to be built by king Weeraparakrama (1477 – 1489) of Kotte kingdom. It is believed that this ambalama would have served as a resting place for pilgrims who travelled from Kotte to the Dekatana Keragala Rajamaha Viharaya.

The ambalama is said to have been decorated using finely polished stone blocks.

This amblama had been located at the Putupagala Junction. According to villagers this ambalama had existed till recently and had been used during Wesak and Poson full moon poya days to carry out Dansala for the pilgrims traveling to the Ancient Keragala Padmavathi Rajamaha Viharaya.

Unfortunately one member of the Dompe Pradesheeya Sabha had demolished this ambalama and the finely cut stone blocks had been taken away to his home while some are still lying the Pradesheeya Sabha premises. One small businessman having a tea shop at the junction had brought back some of the stone blocks and had build a small Buddha Shrine in the location. The stones which were used to build this ambalama can still be seen at this shrine thanks to this gentleman.

Special thanks to Ms. Sansa Dias who visited the site and collected the information.

separator divider

පුටුපාගල අම්බලම පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුටුපාගල ගම්මානයේ ය. මෙම අම්බලම කෝට්ටේ රාජධානියේ වීරපරාක්‍රම රජු (1477 – 1489) විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරේ. මෙම අම්බලම කෝට්ටේ සිට දෙකටන කෑරගල රාජමහා විහාරය දක්වා ගමන් කළ බැතිමතුන්ට විවේක ස්ථානයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

මූලාශ්‍රය : si.wikipedia.org

මෙම අම්බලම පිහිටා තිබුණේ පුටුපගල හන්දියේ ය. ගම්වැසියන්ට අනුව මෙම අම්බලම මෑතක් වන තුරුම පැවති අතර පුරාණ කෑරගල පද්මාවතී රජමහා විහාරය වෙත යන බැතිමතුන් සඳහා වෙසක් සහ පොසොන් පුර පසළොස්වක පොහොය දිනවල දන්සැල් පැවැත්වීම සඳහා ප්‍රදේශවාසීන් භාවිතා කර ඇත.

අවාසනාවකට මෙන් දොම්පේ ප්‍රාදේශීය සභාවේ එක් සාමාජිකයෙක් මෙම අම්බලම කඩා එහි ගල් කුට්ටි ඔහුගේ නිවසට ගෙන ගොස් ඇති අතර කොටසක් තවමත් දොම්පේ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ තිබේ. මෙම මංසලේ තේ කඩයක් ඇති එක් කුඩා ව්‍යාපාරිකයෙක් එම ගල් කුට්ටි කිහිපයක් ආපසු ගෙනැවිත් එම ස්ථානයේම කුඩා බුදු මැදුරක් ඉදිකර තිබේ. මෙම අම්බලම තැනීම සඳහා භාවිතා කළ ගල් තවමත් මෙම බුදු මැදුරේ දැකිය හැකිය.

මෙම අම්බලම ගවේෂණයට එම ස්ථානයට ගොස් තොරතුරු රැස් කළ සන්සා ඩයස් මියට විශේෂ ස්තූතිය.

Also See

Map of Putupagala Ambalama

ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


Travel Directions to Putupagala Ambalama

Route from Colombo to Putupagala Ambalama
distance : 33  km
Travel time : 1.30 hours
Time to Spent : 15  mins
Driving directions : see on google map

© www.amazinglanka.com