ඕපනායක බටදුර අම්බලම (Opanayaka Batadura Ambalama)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත්  බටදුර ගම්මානයේ බටදුර අම්බලම පිහිටා තිබේ. ඕපනායක දෙල්ගස් හංදියේ සිට ගල්කන්ද මාර්ගයේ කිලෝමීටර 7 ක් පමණ ගමන් කලවිට බටදුර මංසන්දියේ මෙම අම්බලම පිහිටා ඇත. මෙම අම්බලමේ ඡායාරූපයක් හෝ වැඩි විස්තර නොමැත.

සම්බන්ධ වෙනත් පිටු

ඕපනායක බටදුර අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ඕපනායක බටදුර අම්බලම රියදුරු දිශාවන්

ඕපනායක සිට බටදුර අම්බලම දක්වා
හරහා : මොරගොල්ල පාර
මුළු දුර :කිලෝමීටර 7.2
ගතවන කාලය  : විනාඩි 20
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com