
කතළුව අටදාහේ වලව්ව (Kathaluwa Atadahe Walawwa)
හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කතළුව අටදාහේ වලව්ව නමින් ප්‍රසිද්ධ නිවාසය ආරම්භ වන්නේ 1630 ආසන්නයේ ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගාල රාජකීය සම්භවයක් ඇති පෘතුගීසි නාවික හමුදාවේ ලුතිනන් ඔවන් ෆර්ඩිනැන්ඩස් ගෙනි. මෙකල ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පැවතියේ පෘතුගීසි පාලනය යටතේය.