ගාල්ල දිස්ත්රික්කයේ අම්බලම් 4ක් අද වනවිට දක්නට ලැබේ. ඒවානම් ගාල්ල බලකොටුව තුල ඇති අම්බලම මීපේ වෙලමැද අම්බලම බද්දේගම අම්බලම වැනියරවෙල අම්බලම වැනියරවෙල තිබෙන්නේ හික්කඩුව බද්දේගම මාර්ගයේ කිරිබතාවිල විදුහල අසලින් බටපොල දෙසට දිවෙන මාර්ගයේ. මෙම මාර්ගයේ කිලෝමීටර 2ක් ගමන් ගත්කල තුන්මංසලක මෙම අම්බලම …