කුරුඳු ඔය දිය ඇල්ලේ උස මීටර් 189කි. අඩි 676 කි. කුරුඳු ඔය දිය ඇල්ල පිළිබඳ තොරතුරු ඉතාමත් අප්රකටය. එය තිබෙන්නේ කොහේද කියාවත් දන්නා අය ඇත්තේ අතළොස්සකි.