Memorial of Nuwarawewa Bandara near Ruwanweliseya - රුවන්වැලිසැය අසල නුවරවැව බණ්ඩාර සිහිවටන එලකය

Memorial of Nuwarawewa Bandara near Ruwanweliseya – රුවන්වැලිසැය අසල නුවරවැව බණ්ඩාර සිහිවටන එලකය

The memorial of the last direct descendent of the prince Bodhiguptha lies in view of Ruwanweliseya and reads – Memorial of Nuwarawewa Bulakulame Bandara, the custodian of the Atamasthana and the son of Anuradhapura Nuwarawewa Bulankulame Sooriyakumara Vannisinghe, The Nilame of Sathpatthu Mahavanni – at Ruwanweliseya premises

Read More
Samudragiri Pichchamal Viharaya at Kuchchaveli

කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුච්චවේලි පොලිසියට යාබදව කුච්චවේලි පැරණි තානායම තිබු භූමිය හා ඒ අවට හමුවන නටඹුන් සහිත ප්‍රදේශය වර්ථමානයේ පිච්චමල් විහාරය යන නමින් හදුන්වනු ලබයි.

Read More
Sri Thissa Raja Maha Viharaya - Anandakulama mountain range — in Trincomalee.

ත්‍රිකුණාමලය ආනන්දකුලම තිස්ස වන සෙනසුණ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආන්දම්කුලම වැව් ඉස්මත්තේ වැව් බැම්ම කෙලවර පිහිටි ගල් කදුවැටියේ මෙම නටඹුන් සහිත පුදබිම පිහිටා ඇත. ආන්දම් කුලම වැවෙහි දකුණු පස වැව් බැම්ම මතින් ගමන් කිරිමෙන් පසුව ලෙන් ආරණ්‍ය සේනාසනයට ප්‍රවේශවිමට හැකිය.

Read More
මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල බෞද්ධ නටබුන් - Muththumari Kovil Buddhist Ruins in Palampiddi Mannar

මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල බෞද්ධ නටබුන් – Muththumari Kovil Buddhist Ruins in Palampiddi Mannar

පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේය.මෙම කෝවිල් භූමිය තුළ අනුරාධපුර මුල් යුගයට අයත් පුරාණ සිරිපතුල් ගල් තුනක් දැකිය හැක. එකිනෙකට වෙනස් මෙම සිරිපතුල් 3 දිගින් හා පළලින් සෙන්ටිමීටර් 75×80 හා සෙන්ටිමීටර 53×51 හා සෙන්ටිමීටර 37×43 ප්‍රමාණයෙන් යුතුය.

Read More
මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල බෞද්ධ නටබුන් - Palampiddi Pillayar Kovil Buddhist Ruins in Mannar

මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල බෞද්ධ නටබුන් – Palampiddi Pillayar Kovil Buddhist Ruins in Mannar

පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේය. මැදවච්චිය මන්නාරම මාර්ගයෙන් මඩු පල්ලිය දෙසට හරවා පල්ලිය පසුකර තවත් කිලෝමීටර  9ක් ගමන් කිරීමෙන් පාලම්පිඩ්ඩි වෙත ළඟා විය හැක. 

Read More
ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Towerඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Tower

මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ (Illuppaikadavai Padavuthurai Survey Tower)

මාන්තයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉලුක්පකඩවයි 04 ග්‍රාම නිලධාරී වසමේ මෙම පැරණි මිනින්දෝරු කුළුණ පිහිටා ඇත. මන්නාරම සිට පූනරීන් මාර්ගයේ කිලෝමීටර 29ක් ගියතැන ඉලුක්පකඩවයි මංසන්ධියෙන් වමට හැරී පඩවුතුරේ මාර්ගයේ මීටර 200ක් ගමන් කලවිට හින්දු කෝවිලක් ආසන්නයේ මෙම කුළුන දැකගත හැක. 

Read More
මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල - Narapadu Ancient Watch Tower in Mannar

මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන

මන්නාරම බලකොටුවේ සිට තලෙයිමන්නාරම මාර්ගයේ කිලෝමීටර් 12 ක් ගමන් කොට නාරාපාඩු මංසන්ධියෙන් දකුණට හැරී එම වැලි පාර දිගේ කිලෝ මීටර 1.2 ක් ගිය තැන තැනිතලා භූමියේ අහස්කුස දෙසට යොමුවූ මෙම විශාල කුළුන දැකගත හැක. වසර 1658–1796 අතරතුර වූ ඕලන්ද පාලන සමයේ මෙම ස්මාරකය මුර කපොල්ලක් ලෙස ගොඩනඟා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 

Read More
වත්තේගම රජමහා විහාරය - කොටියාගල, සියඹලාණ්ඩුව - Kotiyagala Wattegama Rajamaha Viharaya

වත්තේගම රජමහා විහාරය – කොටියාගල, සියඹලාණ්ඩුව – Kotiyagala Wattegama Rajamaha Viharaya

වත්තේගම විශාල ශේෂ කන්දකි. තරමක් කුඩා තවත් එක් කඳුගැටයක් ප්‍රධාන කන්ද අසලම වෙයි. මෙම කඳු දෙක අතරමැදට වන්නට මෙම ඉපැරණි විහාරස්ථානය ගොඩනගා ඇත. සමස්ථයක් ලෙස වත්තේගම රජමහා විහාරය රුහුණේ මුල් යුගයේ ආරම්භව ඇත. මෙහි නටඹුන්ව ඇති විශාල දාගැබකි. බුදුපිලිම නෙලීමට පෙර යුගයේ බෞද්ධයන්ගේ වන්දනාවට ලක්වූ සිරිපතුල් ගල් රැසක් මෙම විහාර භූමියෙන් සොයාගෙන ඇත.

Read More