මන්නාරම දූපතේ බටහිර වෙරළේ ඌරුමලෙයි ග්‍රාමයේ මෙම පැරණි ප්‍රදීපාගාරය දැකගත හැක. මෙරට ප්‍රදීපාගාර මුලින්ම ගොඩනැගුවේ පෘතුගීසින් විසිනි. මෙම ප්‍රදීපාගාර ලන්දේසීන් හා ඉන් පසුව බ්‍රිතාන්‍යයන් වැඩි දියුණු කොට පවත්වා ගෙන ගොස් ඇත. ලංකාවේ මුල්ම අංග සම්පූර්ණ ප්‍රදීපාගාරය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් 1848 දී ගාල්ලේ ඉදිකළ ප්‍රදීපාගාරය යි.
Tagged with: ARLHS SLI 025, lighthouse, mannar, Mannar Island old lighthouse, Thalaimannar, Urumalai Lighthouse