සෙවනපිටිය සිට මොරවැව හරහා අලි ඇතුන්‌ ගහන මහ චනය සිසාරා කිලෝ මීටර්‌ 05 ක්‌ පමණ ගමන්‌ කළ විට අදින්‌ වසර දහස්‌ ගණනකට පෙර මැටි භාජන පරිහරණය කරන ලද සංවිධානාත්මක ලෙස මළ සිරුරු මිහිදන්‌ කළ දියුණු ශිෂ්ටාචාරවාසී මිනිසුන්‌ වාසය කළ භූමියක්‌ වඩමුනේදී හඳුනා ගත හැකි වෙයි.

Tagged with: , ,