
හේවාඉන්න ඇල්ල
හේවායින්න ගම්මානයට යන මාර්ගය ලබුගම – පුවක්පිටිය මාර්ගයේ පිහිටා ඇත. මෙම මාර්ගයේ මීටර් 500 ක් පමණ දුරින් ජනප්‍රිය කුමාරි ඇල්ල පිහිටා ඇත. එම මාර්ගය ඔස්සේ තවත් මීටර් 250 ක් ගමන් කළ විට පුළුල් නමුත් කුඩා දිය ඇල්ලක් වන හේවායින්න ඇල්ල වෙත පැමිණිය හැකිය.