View of the Elephant Pass Fort from the lagoon before it was destroyed post 1984. (Source: The Dutch Forts of Sri Lanka – The Military Monuments of Ceylon by W.A. Nelson)

යාපනය අලිමංකඩ බලකොටුව

අලිමංකඩ මුලින්ම බලකොටුවක් ඉදිකරන ලද්දේ ලන්දේසීන් විසිනි. එය ප්‍රධාන වශයෙන් ආරක්ෂක මුර කපොල්ලක් ලෙස භාවිතා විය. මෙය ආරක්‍ෂාකාරීව හා ශක්තිමත්ව ගොඩනඟා තිබුණද, මෙම බලකොටුවේ ප්‍රමාණය ගාල්ලේ හෝ යාපනයේ බලකොටුවලට වඩා බෙහෙවින් කුඩා විය.

Read More
Banyan Tree at Delft Island

Forgotten King’s Tower on Delft Island – මතකයෙන් ගිලිහුණු ඩෙල්ෆ් දුපතේ රාජ (කිංග්ස්) කුළුණ

Very little is documented about the trigonometric station, Kings Tower. However W. H Cole in 1884 records 2 triangulation stations in Delft as observed in 1876. One on the north western end of the island and the other on the south eastern point of the island.

Read More
Ruins of the Dutch Stable on Delft Island - ඩෙල්ෆ් දුපතේ පැරණි ලංදේසි අශ්වගාල නටබුන්

Ruins of the Dutch Stables on Delft Island – ඩෙල්ෆ් දුපතේ පැරණි ලංදේසි අශ්වගාල නටබුන්

uins of an ancient stable built by the Dutch can be found on the western edge of the island, 380 meters inland from the sea. The stable is about 150 meters long 10 meters wide and One full side wall exists today. The stable has been built on two rows 36 large square pillars.

Read More
ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව Pigeons Nest on Delft Island

ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව

ඩෙල්ෆ්ට්‌ ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාලය යාබද භූමියේ දක්තට ඇති නටබුන්‌ අතර සුවිශේෂිත පරෙවි කූඩුව හමුවේ. එවකට ඩෙල්ෆ්ට්‌ දුපතෙහි වාසය කළ ලන්දේසීන්‌ විසින්‌ ඩෙල්ෆ්ට්‌ හා අනෙකුත්‌ දූපත්‌ අතර පණිවිඩ හුවමාරු කිරීම සඳහා පරවියන්‌ යොදා ගත්‌ බව පැරණි මූලාශ්‍රවල සඳහන්‌ වේ.

Read More
Remains of Fort Pas Beschutter in Jaffna Peninsula

යාපන අර්ධද්වීපයේ සැඟවුණු පයිල් හා බෙශුටර් බලකොටු

අලිමංකඩ සිට සැතපුම් තුනක් ඊසාන දෙසින් පිහිටි ඉයකාච්චි ප්‍රදේශයේ ලන්දේසීන් විසින් කොයිල්වයාල් ගම්මානය අසල ඉදිකරන ලද “පැස් බෙශුටර්” (Pas Beschutter) නම් දෙවන බලකොටුව පිහිටා ඇත. මෙතැන් සිට ඊසාන දෙසින් තුන්වන ලන්දේසි බලකොටුව වූයේ “පැස් පයිල්” (Pas Pyl) ය.

Read More
Ruins of Kayts Island Fort

යාපනය කයිට්ස් බලකොටුව

කයිට්ස්හි ඇති බලකොටුව තනා ඇත්තේ පෘතුගිසීන් විසින්. ලන්දේසීන් යාපන ප්‍රදේශ 1658දී යටත්කර ගන්නා විටද කයිට්ස් බලකොටුව නටබුන්වී තිබුන බව දී ලන්දේසි දේවගැතියෙකු වන බැල්ඩියස් (Baldaeus) විසින් 1672දී පළකරන ලද ග්‍රන්ථයක සඳහන් කර ඇත.

Read More
ඩෙල්ෆ් දුපතේ තිබෙන බෞද්ධ නටබුන් අතර කුඩා ස්තුපයක නටබුන්

ඩෙල්ෆ් දුපතේ බෞද්ධ ස්තුප නටබුන් – Buddhist Remains in Delft Island

ඩෙල්ෆ් දුපතේප්‍රධාන ස්තූපය වටා තවත් කුඩා පර4ක නටබුන් 1830 ගණන් වල තිබී ඇත. එවා සියල්ල ඝණ්ටාකාර හැඩයක් ගෙන ඇත. ඔහුට අනුව මෙහි  පරිවාර ස්තූප 6ක් මුලදී තිබී ඇත.  නැගෙනහිර හා බස්නාහිර දෙසින් සතරැස් වේදිකාවට ඇති පියගැට පෙළ දෙපස ස්තූප දෙක බැගින්ද  උතුරු හා දකුණු දිශාවෙන් ස්තූපය බැගින්ද සදා තිබී ඇත.

Read More