මිහින්තලේ පුවරසන්කුලම අනුලා දේවී චෛත්‍යය නටබුන්
මිහින්තලයේ යන ඔබ මිහින්තලය සහ ඒ අවට ඇති කලුදිය පොකුණ, රාජගිරි ලෙන් වැනි ස්ථාන නරඹා ඇති බවට සැකයක් නෑ.ඒත් මිහින්තලේ පූජා භූමියට ඉතා ආසන්නයේ තිබෙන පැරණි භික්ශුනී ආරාමයක් විදිහට සලකන අනුලා දේවී චෛත්‍ය බොහෝ දෙනෙකු නොදන්නවා වෙන්නට පුලුවන්.
