ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය

“සියළු ලෝ වැස්සාට වැඩ කොට පරම ශාන්ති කාලයට පැමිණ පිරිනිවන් මංචකයෙහි හොත්තා වූ ලෝහිමි වූ වාදින් අතරින් ශේෂ්ඨ වූ මුණි තෙමේ මහත් වූ දේව සමාගමයෙහි දී එහි සමීපව හිටි ශක්‍රයා හට වදාරන සේක් සිංහබා රජු පිත් තෙල විජය කුමරු අනුගත සත් සීයක් පිරිවෙර ඇතිව ලාට රටින් (අවුත්) ලක්දිව බැස්සේ ය. දේවේන්ද්‍රය මගේ සස්න ලක්දිව්හී පිහිටන්නේ ය. එහෙයින් පිරිවර සහිත උහුද ලංකාවද මොනවට රකුව” යි වදාළ සේක.

දෙවෙන්ද්‍ර තෙමේ තථාගතයන් බස ගෞරවයෙන් ඇසූයේම උපුල්වන් දෙව් රජහට ලංකාරක්‍ෂා භාර කලේ යි. ”

මහාවංශය

ශ්‍රී ලංකාවේ පැරණි අග නගර

පඬුවස්නුවර
අනුරාධපුර
පොලොන්නරුව
දඹදෙණිය
යාපහුව
කුරුණෑගල
ගම්පොල
කෝට්ටේ
සීතාවක
මහනුවර

පුරාවිද්‍යා හා පැරණි ස්ථාන නාම ලැයිස්තුව (සිංහල)

001අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන් - Ruins at Akithamurippu (Thekkama) Paththini Devalaya
002අඩම්පනේ ආඳාගල පුරාවිද්‍යා භූමිය - Andagala Archaeological Site in Adampane
003අත්තනගොඩ ශ්‍රී විශුද්ධාරාමය පුරාණ ටැම්පිට විහාරය
004අන්තවාදින් ඩෝසර් කල සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists
005අනුරාධපුර දීඝ පාෂාණ ලෙණ (සුදස්සන පධානඝරය)
006අනුරාධපුර මහා විහාරයේ පිළිමගෙය නටබුන් - Ruins of the Image house of the ancient Maha Viharaya
007අභාවයට යමින් පවතින මාවනැල්ල මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම - Mawanella Molligoda Pinkumbura Ambalama
008අම්බලන්ගොඩ ඕලන්ද අශ්ව ඉස්තාලය - Old Dutch Stables in Ambalangoda
009අමුණකොලේ ශ්‍රී වර්ධනාරාමය ටැම්පිට විහාරය
010අඹගස්තැන්න කුරුකුත්තල අම්බලම - Ambagasthanna Kurukuththala Ambalama
011අරන්දොර පෘතුගීසි බලකොටුව
012අරම අරහන්ත රජමහා විහාරය - Arama Arahantha Rajamaha Viharaya
013අළුත් හල්මිල්ලෑව ශෛලබිම්බාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Aluth Halmillewa Shailabimbarama Rajamaha Viharaya Ruins
014අළුත් හේරත්ගම ශ්‍රී උපතිස්සාරාමය පුරාණ ටැම්පිට විහාරය
015අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය - Aluthdivulwewa Purana Tampita Viharaya
016ආනමඩුව හළඹේ ටැම්පිට රජමහා විහාරය - Anamaduwa Halambe Tampita Rajamaha Viharaya
017ඉහළ කඩිගමුව ශ්‍රී පුෂ්පාරාම ටැම්පිට විහාරය
018ඉහළ මුරුතැන්ගේ ශෛලබිම්බාරාම ටැම්පිට විහාරය
019උඩුනුවර දස්කර ගල්කොණ අම්බලම - Udunuwara Daskara Galkona Ambalama
020උඩුනුවර පිටවල අම්බලම (පල්ලේපිටවල අම්බලම) - Udunuwara Pitawala (Pallepitawala) Ambalama
021උඩුනුවර වට්ටප්පොල අම්බලම - Udunuwara Wattappola Ambalama
022උඩුනුවර වතුපොල අම්බලම - Udunuwara Wathupola Ambalama
023උඩුනුවර වේගිරිය අම්බලම - Udunuwara Wegiriya Ambalama
024උත්තිමඩුව ආසනඝරය - Uttimaduwa Asanagharaya
025ඔඩ්ඩුසුඩාන් කච්චිලමඩු පුරාවිද්‍යා ස්ථානය - Kachchilamadu Archaeological Site in Mulativu
026ඔඩ්ඩුසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානය - Keridamadu Archaeological Site in Mulativu
027ඔඩ්ඩුසුඩාන් මුතියංකට්ටුකුලම බෞද්ධ නටබුන් - Muthiyankaddukulam Archaeological Ruins in Mulativu
028ඔඩ්ඩුසුඩාන් මුතියංකට්ටුව වැව් තාවුල්ලේ නටබුන් - Archaeological Ruins near Muthiyankadduwa Wewa in Oddusuddan
029ඕපනායක බටදුර අම්බලම - Opanayaka Batadura Ambalama
030කටුවන්නාව ආසනඝරය -Katuwannawa Asanagharaya
031කතළුව අටදාහේ වලව්ව - Kathaluwa Atadahe Walawwa
032කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය - Kanthale Sri Agbo Rajamaha Viharaya Archaeological Site
033කන්නියා උණු දිය ළිං පුරාණ ආරාම සංකීර්ණයේ නටබුන් - Buddhist Ruins at the Kanniya Hot Water Wells in Trincomalee
034කයිවඩන්තැන්න අම්බලම - Kaiwadanthenna Ambalama
035කහටගොල්ලැව ගල් පියුම ආරණ්‍ය සේනාසනය පුරාවිද්‍යා ස්ථානය - Archaeological Ruins at Kahatagollewa Gal Piyuma Monastery
036කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය
037කාලි මෑණින්ට කල ප්‍රදානයන් සටහන් කළුතර දෙමළ සෙල් ලිපිය
038කැකිරාව මහ ඇලගමුව අම්බලම / බණ මඩුව - Kekirawa Maha Elagamuwa Ambalama / Bana Maduwa
039කැප්‍‍‍පෙටි‍පොළ පැරණි විල්සන් බළකොටුව  - Keppetipola Wilson Fort
040කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය කලාගම් වෙහෙර - Halmillawetiya Kalagam Vehera Ruins in Kebithigollewa
041කෑගල්ල යටිදොල පහළ පුරාණ රජමහා විහාරයේ ණටබුන් - Archaeological Ruins at Yatidola Pahala Purana Rajamaha Viharaya
042කිරිඇල්ල පෘතුගීසි බලකොටුව නටබුන් - Ruins of the Kiriella Portuguese Fort
043කිරිමැටියාව ඇඹුල්ගිරි ටැම්පිට විහාරය
044කිවුල් ඔය ජලාශ ව්‍යාපෘති ප්‍රදේශයේ හමුවූ හැළඹවැව පුරාවිද්‍යා ස්ථාන - Archaeological Ruins in Welioya Halambawewa Area
045කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් මතුවුණු වැලිඔය නිකවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන - Archaeological Ruins in Welioya Nikawewa Area
046කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය නටබුන් - Archaeological Ruins of Kivulekadawala Shailabimbaramaya Viharaya
047කිවුලේකඩවල හින්දු කෝවිල නටබුන් - Kivulekada Hindu Kovil Ruins
048කුච්චවේලි මලයඩිකුලම වැව පුරාවිද්‍යා භූමිය - Malayadikulama Wewa Archaeological Site in Kuchchaveli
049කුච්චවේලි වන මැද සැඟවුණු බඹරගල හා දෙබරගල වන සෙනසුන් පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins at the Kuchchaveli Bambaragala and Debaragala Monasteries
050කුච්චවේලි වනයේ සැඟවුණු නීලපනිච්චන්කුලම බෞද්ධ නටඹුන් - Neelapanichchakulama Buddhist Ruins
051කුච්චවේලි වනයේ සැඟවුණු මසන්වැව වෙහෙර පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins at Kuchchaveli Masanwewa Viharaya
052කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය
053කුරගල පාමුල ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමිය - Galtemyaya Archaeological Site underneath the Kuragala Rock
054කුරුළුපෙත්තාගල රජමහා විහාරය නටබුන් - Ruins of Kurulupeththagala Rajamaha Viharaya
055කොත්මලේ හැදුණුවැව අම්බලම - Kothmale Hadunuwewa Ambalama
056කෝන්වැව බෝධිඅංගනාරාමය ටැම්පිට විහාරය
057කෝවිලක් බවට පත් වූ සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Sirimangalapura Gedige Archaeology Site
058කෝවිලකින් වැළලෙන කිලිනොච්චියේ උරුතිරපුරම් බෞද්ධ නටබුන් භූමිය
059කෝවිලකින් වැළලෙන වවුනියාවේ සමලාන්කුලම බෞද්ධ නටබුන් භූමිය
060ගම්පහ අහුගම්මන අම්බලම - Gampaha Ahugammana Ambalama
061ගලගෙදර කුඹුරේගම වෙලමැද අම්බලම - Kumburegama Welamada Ambalama in Galagedara
062ගලගෙදර යටිවාවල අම්බලම - Galagedara Yatiwawala Ambalama
063ගලින් නිමකළ අලවතුර ගණේගොඩ රජමහා විහාරයේ ණටබුන් - Alawathura Ganegoda Rajamaha Viharaya
064ගලෙන් නිමකළ මාතලේ අම්බොක්ක අම්බලම - Matale Ambokka Stone Ambalama
065ගිරිතලේ වැව ඉපැරණි සොරොව්ව - Girithale Reservoir Ancient Sluice Gate
066ගොඩමුන්න ගල් අම්බලම - Godamunne Gal Ambalama
067ගෝමරන්කඩවල පහලගම පුරාවිද්‍යා භූමිය - Gomarankadawala Pahalagama Archaeology Site
068ගෝමරන්කඩවල මයිලවැව පුරාවිද්‍යා භූමිය - Gomarankadawala Mailawewa Archaeological Site
069ජීවාන පුරාණ ටැම්පිට විහාරය
070ඩෙල්ෆ් දුපතේ බෞද්ධ ස්තුප නටබුන් - Buddhist Remains in Delft Island
071තලගුණේ වෙහෙර පුරාවිද්‍යා ස්ථානය - Thalagune Vehera Archaeological Site
072තලෙයිමන්නාරම පැරණි ඌරුමලේ  ප්‍රදීපාගාරය - Old Talaimannar Lighthouse (Urumalai Lighthouse)
073තවලම බටහේන අම්බලම - Thawalama Batahena Ambalama
074ත්‍රිකුණාමලය ආනන්දකුලම තිස්ස වන සෙනසුණ
075ත්‍රිකුණාමලය ඇටඹගස් උල්පත දාගැබ හා අවට නටබුන් - Trincomalee Atambagas Ulpotha Archaeological Ruins
076ත්‍රිකුණාමලය කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය - Trincomalee Kirulu Vehera Archaeological Site
077ත්‍රිකුණාමලය පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය - Puliyuththu Wewa Archaeological Site in Trincomalee
078ත්‍රිකුණාමලය මඩුවාකුලම වැව පුරාවිද්‍යා භූමිය - Maduwakulama Wewa Archaeological Site in Trincomalee
079ත්‍රිකුණාමලය මුතුගම බෞද්ධ නටබුන් - Trincomalee Muththunagar Muthugama Buddhist Ruins
080ත්‍රිකුණාමලය ශ්‍රී සුනන්දාරාම රජමහ විහාරය පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins in Sri Sunandarama Rajamaha Viharaya in Trincomalee
081ත්‍රිකුණාමලය සර්ධාපුර දාගැබ් ගොඩැල්ල හා නටබුන් - Archaeology Ruins at Sardhapura , Trincomalee
082තාඹුගල හැඟව ටැම්පිට විහාරය
083තිරියාය මහආලන්කුලම පුරාවිද්‍යා භූමිය - Thiriyaya Maha Alankulama Archaeological Site
084තෙල්දෙණිය කරල්ලියද්ද අම්බලම - Theldeniya Karalliyadda Ambalama
085තොප්පිගල වන තුල සැඟවුණු නරකමුල්ල සංඝාරාම සංකීර්ණය පුරාවිද්‍යා භූමිය - Narakamulla Archeological Site at Toppigala
086දරණගම අම්බලම - Daranagama Ambalama
087දළදා මාලිගාවක් වූ කෑගල්ල බෙලිගල පර්වතය
088දාගැබ් හයක නටඹුන් සහිත විලංකුලම දිවුල්වැව රජමහා විහාරය - Vilankulama Divulwewa Rajamaha Viharaya Ruins
089දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ - Ancient Kottabaddha Amuna on Daduru Oya
090දැදුරු ඔය පුරාණ දෝරදත්තික අමුණ - Ancient Doradaththika Amuna on Daduru Oya
091දිවුල්වැව ආරණ්‍යය පුරාවිද්‍යා භූමිය
092දෙහැන්නෑගම ශ්‍රී සුදර්ශනාරාම ටැම්පිට විහාරය
093දොඩම්ගස්ලන්ද ගිණිහිරිය ශ්‍රී සුදර්ශන ටැම්පිට විහාරය
094නක්කාවත්ත ශ්‍රී සුදර්ශනාරාමය පුරාණ ටැම්පිට විහාරය
095නයි පෙන හැඩැති ලෙන් සහිත පුල්මුඩේ නාගලෙන නටබුන් - Pulmude Nagalena Rajamaha Viharaya Ruins
096නව අමුණෙන් විනාශ වූ ඉලුක්වැව පුරාණ අමුණ
097නාඋල ඓතිහාසික අම්බලම - Naula Ambalama
098නාගදීපයේ බුද්ධ වලව්ව රජමහා විහාරය
099නිදන් කොල්ලකරුවන්ට බිලිවූ මහවැලි ගඟේ ආනකල්ලු ගල් අලියා කැටයම
100නිදන් සොයා වනසා ඇති ත්‍රිකුණාමලය ලිංගපුරම් බෞද්ධ ණටබුන් - Lingapuram Buddhist Ruins in Trincomalee
101නිදන් සොරුන්ගෙන් වැනසුණු මාරියක්කුලම බෞද්ධ නටබුන් - Mariyakkulama Buddhist Ruins in Nilaveli
102නිදන් හොරුන්ට බිලිවූ ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි රතුගල නටබුන් - Buddhist Ruins at Trincomalee Kumpurupiddi Redrock
103නිධන් හොරුන් විසින් වනසා ඇති ත්‍රිකුණාමලය සිරිමංගලපුර බෞද්ධ ණටබුන් - Sirimangalapura Buddhist Ruins in Trincomalee
104නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය - Nelumkulama Rankethgama Rajamaha Viharaya Archaeological Site in Vavuniya
105නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins in the 9th Gajaba Regiment Head Quarters at Nelumwewa, Welioya
106පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන් - Padavisripura Kirigarunda Pilimaya Archaeological Site
107පදවිය තපෝවනය වෙහෙර ගොඩැල්ල - Padaviya Thopawanaya Vehera Godella
108පදවිය දෙයියන්නේ කන්ද පුරාවිද්‍යා නටබුන් - Padaviya Deiyyanne Kanda Archaeological Ruins
109පදවිය මොරගොඩ පුරාවිද්‍යා නටබුන් - Padaviya Moragoda Archaeological Site
110පල්ලෙමෝරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලාරාමය විහාරය
111පල්ලේ දීගල අම්බලම - Palle Degala Ambalama
112පස්සර දෙහිකිඳයාය ඓතිහාසික අම්බලම - Passara Dehikindayaya Ambalama
113පාත හේවාහැට ඇලිකේවල අම්බලම - Patha Hewaheta Elikewala Ambalama
114පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය - Pawathkulama Mahaulukwewa Archaeological Site
115පැරණි අනුරාධපුර නගරයේ දෙමල ගෘහපතින්ගේ සෙල්ලිපිය
116පුත්තලම වනාතවිල්ලුව මල්විල රජමහා විහාරයේ නටබුන්
117පුරාණ කළුතර බලකොටුව - Ancient Kaluthara Fort
118පුරාණ කැටපිටිය රජමහා ටැම්පිට විහාරය
119පුරාණ මාකෙහෙල්වල අම්බලම
120පුළුකුණාව ආසනඝරය සහ රජමහා විහාරය - Pulukunava Asanaghara and the Raja Maha Viharaya at Ampara
121පූජාපිටිය දොඹගම්මන අම්බලම
122බද්දේගම අම්බලම - Baddegama Ambalama
123බද්දේගම වැනියරවෙල අම්බලම - Baddegama Weniyarawela Ambalama
124බදුල්ල වත්තකැලේ ඓතිහාසික අම්බලම - Badulla Wattekele Ancient Ambalama
125බලල්ල දිඹුල්ගිරි ටැම්පිට විහාරය
126බියගම කොට්ටුන්න අම්බලම - Biyagama Kottunna Ambalama
127බුත්තල රහතන්කන්ද ආරණ්‍ය සේනාසණය පුරාවිද්‍යා නටබුන් - Buttala Rahathankanda Aranya Senasanaya Archaeological Ruins
128බෙලිඅත්ත වලවෙල අම්බලම
129බෞද්ධයාට අහිමි වෙන සැඟවුණු සෙම්බුමලේ පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins at Sembumale in the Kuchchaveli Jungles
130මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Tower
131මන්නාරම තිරුකේතිශ්වරම් කෝවිල පාර පැරණි මිනින්දෝරු කුළුණ - Thiruketheeswaram Kovil Road Survey Tower
132මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන - Narapadu Ancient Watch Tower in Mannar
133මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල බෞද්ධ නටබුන් - Palampiddi Pillayar Kovil Buddhist Ruins in Mannar
134මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල බෞද්ධ නටබුන් - Muththumari Kovil Buddhist Ruins in Palampiddi Mannar
135මන්නාරම මුරුන්ගන් රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Ruins of the Murungan Rajamaha Viharaya in Mannar
136මන්නාරම මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම) - Moonrampiddi Madama (Ambalama) in Mannar
137මන්නාරම විඩිතලතිව් මඩම (අම්බලම) - Vidataltivu Madam (Ambalama) in Mannar
138මන්නිතලෙයි වැලි පරයේ පුරාණ ජනාවාස හා පුරාවිද්‍යා ස්ථාන
139මහනුවර දොඩන්වල අම්බලම - Dodanwala Ambalama, Kandy
140මහනුවර පට්ටියවත්ත අම්බලම - Pattiyawatta Ambalama in Kandy
141මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් - Wellamadama Ganadevi Ambalama Ruin
142මාතර වේරගම්පිට අම්බලම - Matara Weragampita Ambalama
143මාබෝපිටිය ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම
144මාරස්සන දෙහල්කඩ අම්බලම - Marassana Dehalkada Ambalama
145මාවනැල්ල මාකඩවර අම්බලම - Mawanella Makadawara Ambalama
146මාවනැල්ල වැත්තෑව අම්බලම - Mawanella Waththewa Ambalama
147මාවනැල්ලේ අලගල්ල අම්බලම - Alagalla Ambalama in Mawanella
148මාස්පොත අම්බලම (මැටියගනේ අම්බලම)
149මැදමහනුවර හුන්නස්ගිරිය කන්ද බලකොටුවේ ණටබුන් - Ruins of the Ancient Fort on Hunnasgiriya Kanda Mountain in Medamahanuwara
150මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන් - Ruins of the Mihinthale Anula Devi Chethiya
151මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය - Mihinthale Wasammale Archaeological Site
152මුලතිව් තන්නිමුරුප්පුකුලම වැව පුරාවිද්‍යා නටබුන් - Mulativu Tannimuruppukulama Wewa Archaeological Ruins
153මුලතිව් වෙඩිවෙට්ටුකල්ලු අමුණ පුරාවිද්‍යා නටබුන් - Mulativu Wediwettukallu Amuna Archaeological Ruins
154මුලතිව් වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත පුරාවිද්‍යා ස්ථානය - Wediwettukallu South Archaeological Site with a Image House
155මුලතිවු ගුරුකන්ද රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Mulativu Gurukanda Rajamaha Viharaya Archaeological Ruins
156මුලතිවු මන්නකණ්ඩාල් කන්නියාර් කෝවිල් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය - Mannakandal Kanniyar Kovil Archaeological Site in Mulativu
157මුලතිවු වනයේ සැඟවුණු වන්නඩි පාළම හා අමුණ
158මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Sugandhipuram Archaeological Ruins in Mulativu
159මුලතිවුහි සැඟවුණු පුරාණ පෙරාරු අමුණ - Ancient Peraru Amuna in Mulathivu
160මුල්ම ආරාමයේ නම් සඳහන් දැයට අහිමවූ පාළුමැකිච්චාව සෙල්ලිපිය
161මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන් - Monarawewa Sri Mayurawapi Viharaya Archaeological Ruins
162මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය
163මොල්ලිගොඩ පුරාණ අම්බලම හා බෝධිය - Molligoda Ancient Ambalama and Bodhiya
164යකුන් ලවා මහසෙන් රජු කලාඔය හරහා බැඳී පුරාණ යකාබැම්ම අමුණ
165යටිකඳුර බෝගොඩ පුරාණ ටැම්පිට විහාරය
166යාන් ඔය නව වේල්ල අසල පුරාවිද්‍යා ස්ථානය - Archaeological Ruins at Yan Oya new Dam
167යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ වාහල්කඩ අමුණ
168යාන් ඔය පුරාණ කොක්එබේ අමුණ
169යාන් ඔය වන මැද සැඟවුණු විලේවැව පුරාණ අමුණ
170යාපන අර්ධද්වීපයේ සැඟවුණු පයිල් හා බෙශුටර් බලකොටු
171යාපනය කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන්
172යාපනය කයිට්ස් බලකොටුව
173යාපනය කරතිවු දුපතේ වේරප්පිට්ටි පුරාවිද්‍යා ස්ථානය
174යාපනය නැගෙනහිර අරියාලෙයි පුම්පුකාර් පුරාවිද්‍යා ස්ථානය
175යාපනය පුන්කුඩුතිව් දුපතේ තිකාලි බෞද්ධ නටබුන්
176යාපනය පේදුරු තුඩුව බලකොටුව
177යාපනය මාන්තුවිල් කල්වලායි පුරාණ බලකොටුව පුරාවිද්‍යා නටබුන්
178යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්
179යාපනය සංකිලියාතිදල් පුරාවිද්‍යා නටබුන්
180යාපනයේ මයිලඩ්ඩි පෘතුගීසි පල්ලියේ නටබුන්
181යාපනයේ යළි පිබිදෙන දෙවනපෑතිස්ස සමයේ තිස්ස මහා විහාරය
182යාල තුළ සැඟවුණු කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන්
183යාල තුළ සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් - Thalaguruhela Monastic Ruins inside the Yala National Park
184යාල වනයේ සැඟවුණු ඇත්ගල්පව්ව ආකාශ චෛත්‍යය
185යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි සෙල්ලිපි වල ඓතිහාසික වැදගත්කම
186රත්ගල්ලේගම සීගිරි රජමහා ටැම්පිට විහාරය - Rathgallegama Sigiri Rajamaha Tampita Viharaya
187රිටිගල ඌත්තුපිටිය පුරාවිද්‍යා භූමිය - Ritigala Uththupitiya Archaeological Site
188ලෙව්කේ දිසාව හිස ගැසූ ස්ථානයේ සිහිවටන ඵලකය
189වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය
190වත්තේගම රජමහා විහාරය - කොටියාගල, සියඹලාණ්ඩුව - Kotiyagala Wattegama Rajamaha Viharaya
191වතුරකුඹුර අම්බලපිටිය අම්බලම - Wathurakumbura Ambalapitiya Ambalama
192වන මැද සැඟවුණු තලපත්කුලම වැව නයි පෙණ හත සහිත නාග නාගනී ගල් කැටයම - Thalapathkulama Wewa Naga Nagini Rock Carving
193වනමැද තනිවුණ කොක්එබේ පුරාවිද්‍යා භූමිය
194වලල පුරාණ ටැම්පිට විහාරය -
195වවුනියාව වන මැද සැඟවුණු කයිලබේ ආරාම නටබුන්
196වවුනියාවේ තන්ඩිකුලම් බෞද්ධ නටබුන්
197වවුනියාවේ නොච්චිමොට්ටායි බෞද්ධ නටබුන්
198වවුනියාවේ පරනට්ටකල් බෞද්ධ නටබුන්
199වහුගපිටිය පුරාණ ගල් අම්බලම - Wahugapitiya Purana Gal Ambalama
200වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Welioya Ethawatunuwewa Sri Udumbararama Rajamaha Viharaya Archaeological Ruins
201වැලිඔය කිරිඉබ්බන්වැව පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා නටබුන් - Walioya Kiriibbanwewa Pansalgodella Archaeological Ruins
202වැලිඔය කුම්භකර්ණ ගල පර්වතයේ පුරාවිද්‍යා නටබුන් - Walioya Kumbhakarna Gala Archaeological Ruins
203වැලිඔය ජානකපුර මහපිටිය බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Mahapitiya Archaeological Ruins in Janakapura, Welioya
204වැලිඔය නයිතික්කායිකුලම පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins at Naiththikkaikulama in Nelumwewa, Welioya
205වැලිඔය නිකවැව විහාරය පුරාවිද්‍යා නටබුන් - Welioya Nikawewa Viharaya Archaeological Ruins
206වැලිඔය පොඩිගල්කන්ද පුරාවිද්‍යා ස්ථානය - Welioya Podigalkanda Archaeological Site
207වැලිඔය මහා සෑය පුරාවිද්‍යා නටබුන් - Welioya Maha Seya Archaeological Ruins
208වැලිමඩ අඹගස්දෝව තොටුපල අරාව අම්බලම - Welimada Ambagasdowa Thotupala Arawa Ambalama
209වැලිමඩ මොරගොල්ල අම්බලම - Welimada Moragolla Ambalama
210විල්පත්තුව තුල සැඟවුණු වැලි වෙහෙර පුරාවිද්‍යා භූමිය
211විහාරගම කුඹල්ඔලුව ටැම්පිට විහාරය
212වෙට්ටඹුගල පර්වත ගුහාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් - Prehistoric Cave Art in Wettambugala Rock Cave
213ශ්‍රී ලංකාවේ අවසාන වන්නි පාලක "වන්නි බණ්ඩාර" පරාජයවූ ස්ථානයේ සමරු ඵලකය - Vanni Bandara Memorial Plaque in Oddusuddan
214සියම් මහ නිකායේ ජීවමාන සංකේතයක් බඳුවූ ත්‍රිකුණාමලයේ බෝරුක් සතර - Four Historic Bo Trees in Trincomalee
215සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Siyambalanduwa Kadurugoda Rajamaha Viharaya Archaeological Ruins
216සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය - Sirimangalapura Demalayapitiya Archaeological Site
217සීලවතී රජමහා විහාරය - Seelawathi Rajamaha Viharaya
218සුරුලුමහමුනියාව රජමහා විහාරය
219සූරියගොඩ ඉලුක්තැන්න අම්බලම
220සෙට්ටිකුලම් කොන්ග්‍රාම්කුලම් මහවනයෙන් මතුවූ පුරාණ ආරාම සංකීරණය
221සේරුනුවර නීලපොල (ට්‍රැක් 14) බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Serunuwara Neelapola (Track 14) Buddhist Ruins
222සේරුනුවර සිරිමංගලපුර එරමිණියමලේ පුරාවිද්‍යා ණටබුන් - Eraminiyamale Archaeological Ruins in Sirimangalapura, Serunuwara
223සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය - Serunuwara Siriwaddanaramaya Rajamaha Viharaya Archaeological Site
224සේරුවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය - Seruvila Neelapola Galwala Archaeology Site
225සේරුවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය - Seruvila Neelapola Pattini Devalaya Ground Archaeology Site
226සේරුවිල මංගල වැව ඉපැරණි අංගනය ණටබුන් - Ruins of the ancient rock platform in Mangalawewa Reservoir
227සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය - Seruvila Samagipura Archaeology Site
228සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Sirimangalapura Sunethra Wewa Archaeology Site
229හඟුරන්කෙත මාදංවල අම්බලම - Hanguranketha Madanwala Ambalama
230හඳගිරිය (හදගිරිය) පුරාවිද්‍යා ස්ථානය - රත්නපුර - Ratnapura Handagiriya Archaeological Site
231හබරාදූව මීපේ වෙළමැද අම්බලම - Habaraduwa Meepe Welamada Ambalama
232හල්ලොලුව පල්ලේගම අම්බලම
233හාරිස්පත්තුව අත්තරගම අම්බලම - Aththaragama Ambalama in Harispattuwa
234හින්දු කෝවිලකින් යටවූ කුරුවිල්කුලම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Kuruwilkulam Archaeological Site in Mulativu
235හිරුවල්පොල ශ්‍රී පුෂ්පාරාමය ටැම්පිට විහාරය
236හොරණ ඇල්ලේකන්ද වනහාමිගේ ගුහාව
237හොරවඩුන්න ශ්‍රී සුදර්ශන ශෛලබිම්බාරාමය ටැම්පිට විහාරය
238හොලම්බුව තුන්තොට පෘතුගීසි බලකොටුව
239ළමා උද්‍යානයක මුවාවෙන් වනසන සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය - Thambalagamuwa Senawallikulam Archaeological Site