පැරණි නාරම්පනාව අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 4.00 out of 5)
Narampanawa Ambalama - පැරණි නාරම්පනාව අම්බලම
Narampanawa Ambalama – පැරණි නාරම්පනාව අම්බලම

නාරම්පනාව මහනුවර දිස්ත්රික්කයේ හුළු ගඟ ඉවුරේ තෙල්දෙණියට ඉහළින් පිහිටි කුඩා නගරයකි. නරුම්පනාව අම්බලම පිහිටා ඇත්තේ ඔරුතොට සිට ඇති මාර්ගයේ මනරම් කුඹුරක් අසළ වූ අරලිය ගසක් අසලය.

⚙️ [Google Ad 01 -SI]

මෙම ගොඩනැගිල්ල හතරැස් ගඩොල් හා බදාමයෙන් සෑදු ගොඩනැගිල්ලකි. එය වටා කුළුණු සම්බන්ධ කරන කෙටි නමුත් පළල් බිත්තියක වන අතර එය අම්බලමේ පිළ ලෙසද භාවිතා වේ. සිමෙන්ති කුළුණු සතර මත රැඳවු දැව රාමුවක් වහලයේ බර දරා සිටී. මෙම අම්බලමේ කැටයමකට ඇත්තේ මෙම රාමුවේ දැව බාල්ක කෙරවළ කැටයම් කල ගොනැස් පමණි. මෙහි පෞරාණික වටිනාකම නොසලකා 2017දී වහලය ටකරන් තහඩු යොදා පිළිසකර කොට තිබූ අතර පසු කලකදී නිසි ප්‍රතිසංස්කරණයක් සිදු කොට ඇති බව දැන් (2021) පෙනේ. වර්තමානයේ වහලය සිංහල උළු යොදා සෙවිලි කොට ඇති අතර මහනුවර යුගයේ සාමාන්‍යයෙන් භාවිතා වූ මැටි කොතක් එහි මුදුනේ පළඳවා ඇත.

මෙම අම්බලමයට ළඟාවීම සඳහා කුණ්ඩසාලේ හරහා ඔරුතොට වෙත ගොස් හුළුගඟ හරහා පාලමට මදක් ඔබ්බෙන් පිහිටි නරුම්පනාව මාර්ගය ඔස්සේ යන්න.

සම්බන්ධ වෙනත් පිටු

නාරම්පනාව අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නාරම්පනාව අම්බලම වෙත ගමන් දිශාවන්

මහනුවර සිට නාරම්පනාව අම්බලම දක්වා මාර්ගය
දුර: 22 km
ගමන් කාලය :  45 විනාඩි
ගත කිරීමට කාලය : විනාඩි 15
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply