මිහින්තලේ පුවරසන්කුලම අනුලා දේවී චෛත්‍යය නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 5.00 out of 5)
Loading...
Samandika Manoj Maddumaarachchi
By Samandika Manoj Maddumaarachchi

මිහින්තලයේ යන ඔබ මිහින්තලය සහ ඒ අවට ඇති කලුදිය පොකුණ, රාජගිරි ලෙන් වැනි ස්ථාන නරඹා ඇති බවට සැකයක් නෑ. ඒත් මිහින්තලේ පූජා භූමියට ඉතා ආසන්නයේ තිබෙන පැරණි භික්ශුනී ආරාමයක් විදිහට සලකන අනුලා දේවී චෛත්‍ය බොහෝ දෙනෙකු නොදන්නවා වෙන්නට පුලුවන්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සවිකර ඇති පුවරුවෙහි මෙම පුරාවිද්‍යා භූමිය තුළ ඇති නටඹුන් ක්‍රි.පූ 2 සියවසේ විහාරමහා දේවිය විසින් කරවන ලද විහාරයක නටඹුන් වශයෙන් සැලකිය හැකි බවත් ලක්දිව ප්‍රථම භික්ශුනිය වූ අනුලා බිසව මහණ වී මෙහෙ වාසය කල බවට සැලකිය හැකි බවත් සඳහන් වෙනවා.

ගල්තලාවක් මත පිහිටි කුඩා කඳුගැටයක් මත ඉදි කරපු චෛත්‍යක සහ තැනින් තැන පිහිටි කුඩා ප්‍රමාණයේ චෛත්‍ය රැසකිනුත් මෙම භූමිය සමන්විත වෙනවා.ඊට අමතරව ගොඩනැගිලි පාදම් සහ කණු සිටුවීමට භාවිතා කරපු සිදුරු සහිත ගල් මේ ප්‍රදේශය පුරා විසිරිලා. සියලුම චෛත්‍යයන් දැඩි ලෙස විනාශ වෙලා. ගල්තලාව මත ස්වාභාවික පොකුණු කිහිපයකුත් දක්නට පුලුවන්.

මෙහි තිබෙන සුවිශේෂි දෙයක් තමයි ගල්තලාව මත කොටා ඇති ශිලා ලේඛනය. මෙහි  සඳහන් වන්නෙ කුමක්ද කියලා කිසිඳු සඳහනක් නැහැ. එම ලේඛනයේ සඳහන් වෙන්නෙ මොනවද කියලා සොයා බැලුවත් එම ලිපිය කියවා පල කර ඇති බවක් දැන ගන්නට ලැබුනේ නැහැ.

සම්බන්ධ වෙනත් පිටු

මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන් රියදුරු දිශාවන්

කොළඹ සිට ප්‍රධාන මාර්ග කිහිපයක් ඔස්සේ අනුරාධපුරයට ලඟා විය හැකිය. නමුත් ප්‍රධාන මාර්ග දෙක ඇත්තේ කුරුණෑගල හා පුත්තලම (පුත්තලම) හරහා ය. පුත්තලම හරහා මාර්ගයේ ගමන් කරන විට වන ලැහැබින් වටවූ දර්ශනීය විල්පත්තු ප්‍රදේශය පසුවේ. කුරුණෑගල සිට අනුරාධපුරයට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. වඩාත් ජනප්‍රිය මාර්ගය දඹුල්ල හරහා ය. අනෙක් මාර්ගය ගල්ගමුව හරහාය. සියලුම මාර්ග වලින් බහුලව භාවිතා වන්නේ කුරුණෑගල – දඹුල්ල මාර්ගය (2 වන මාර්ගය) යි.

කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 01කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 02
හරහා : මීගමුව – හලාවත – පුත්තලම
කොළඹ සිට දුර : කිලෝමීටර 213
ගමන් කාලය : පැය 3 යි
ගමන් දිශාවන් : මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: අඹේපුස්ස – කුරුණෑගල – දඹුල්ල
කොළඹ සිට දුර : කිලෝමීටර 221
ගමන් කාලය : පැය 3.15 යි
ගමන් කාලය : මෙතනින් ගූගල් සිතියමේ බලන්න
කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 03මහනුවර සිට අනුරාධපුරයට
හරහා: අඹේපුස්ස – කුරුණෑගල – පාදෙණිය – තඹුත්තේගම
දුර : කිලෝමීටර 213
ගමන් කාලය : පැය 3 යි
ගමන් දිශාවන් :> මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: කටුගස්තොට – මාතලේ – දඹුල්ල
දුර : කිලෝමීටර 139
ගමන් කාලය : පැය 2 යි
ගමන් දිශාවන් : > මෙතනින් ගූගල් සිතියමේ බලන්න
අනුරාධපුර සිට මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන්
හරහා :මිහින්තලේ
මුළු දුර : කිලෝමීටර් 16
ගතවන කාලය : පැය ½
ගත කිරිය යුතු කාලය : පැය ½-1 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply