කළුඑබේ පුරාවිද්‍යා නටබුන්
කළුඑබේ පුරාවිද්‍යා ස්ථානය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 607 කීරීයගස්වැව ග්‍රාම නිලධාරි වසමේ කීරීයගස්වැව ගම්මානයේ ශේෂ කන්දක් මත මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත.

රිටිගල ඌත්තුපිටිය පුරාවිද්‍යා භූමියේ ස්මාරක සංකීර්ණයේ තුළ ස්ථුප ගොඩැලි දෙකක්,ගොඩනැගිලි සාධක සහිත නටබුන් ස්ථාන පහක් පමණ දක්නට ලැබේ.මෙම ස්මාරක දැඩි ලෙස නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.මෙම ස්ථානයේ කටාරම් කෙටු ලෙන් 10 ක් පමණ දක්නට ලැබේ. මෙම සෑම ලෙනකම පාහේ ලෙන් ලිපියක් දක්නට ලැබේ.