පුළුකුණාව ආසනඝරය සහ රජමහා විහාරය
අම්පාර – මහියංගණ මාර්ගයේ ගල්ඔය යෝජනා ක්රමයේ මායිමේ අම්පාර පුළුකුණාව ගුහා සහ පෞරාණික නටබුන් විශාල වනාන්තරයකින් වැසුනු කන්දක් මත පිහිටා ඇත. කන්දේ දකුණු කෙලවරේ කටාරම් සහිත ලෙන් විශාල ප්රමාණයක් පිහිටා තිබේ.

කඩුවෙල සිට වැලිවේරිය හරහා හරහා ඇති නව නුවර පාරේ දරණගම මංසන්දියේ සිට මීටර 350පමණ ඇතුලට වන්නට කුඹුරු යායකට යාබදව දරණගම අම්බලම පිහිටා තිබේ.