හාරිස්පත්තුව අත්තරගම අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 4.50 out of 5)

පැරණි මහනුවර – කුරුණෑගල මාර්ගය ( වර්තමානයේ මැදවල – රණවන හරහා කටුගස්තොට මාර්ගය – 603 ) දෙපස පැවති, මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් සදහා ගිමන් හැරීම උදෙසා සකස් කරන ලද අම්බලම් කිහිපයක් අද වන විටත් ශේෂ වී ඇත. ඒ අතර හාරිස්පත්තුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අත්තරගම ග්‍රාමයේ පවතින අත්තරගම අම්බලමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

⚙️ [Google Ad 01 -SI]

අත්තරගම අම්බලම දැවයෙන් හා ගල් යොදාගෙන සකස් කර තිබෙන අතර කැටයම් කරන ලද දැවමය කණු කිහිපයකින් යුක්තය. එම කැටයම් අතර මල් මෝස්තර, කරඩුව වඩ්ම්මන ඇතෙකුගේ රුවක් හා බෝ පත්‍ර කිහිපයක් ද නිර්මාණය කර ඇත. දැව කණු සරල පේකඩ වලින් සමන්විත වේ.

අම්බලමේ ගිමන් හරින අයවලුන් සදහා පැන් පහසුව ලබා ගැනීම උදෙසා එකල ගලින් ඉදිකරන ලද පින්තාලියක් ද, ගලින් නිම කරන ලද සදකඩපහන් ද මෙහි වේ. මෙම අම්බලමේ සතර දිශානුගතව ඇති කුළුණු ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වන අයුරින් සරල කැටයම් සහිතව කුළුණු හිස් ගොඩනන්වා ඇත. වහලය ඉහළ මැටියෙන් නිම කළ කොත් දෙකකි.

සටහන : විශ්ව ශ්‍රි ජයසිංහ

සම්බන්ධ වෙනත් පිටු

හාරිස්පත්තුව අත්තරගම අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හාරිස්පත්තුව අත්තරගම අම්බලම රියදුරු දිශාවන්

කටුගස්තොට සිට අත්තරගම අම්බලම දක්වා
හරහා :උඩුවාවල
මුළු දුර :කිලෝමීටර 8
ගතවන කාලය  : විනාඩි 20
ගතකල යුතු කාලය : විනාඩි 15  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply