

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 598 – මඩවල ග්‍රාම නිලධාරි වසමේ සියඹලාදමන ගම්මානයේ මෙම ස්ථානය පිහිටා ඇත.
ගමන් මාර්ගය – අනුරාධපුරයේ සිට මරදන්කඩවල දක්වා කිලෝමිටර 36 ක් ගමන් කර මරදන්කඩවල නගරයෙන් වමට ඇති හබරණ දක්වා මාර්ගයේ පලුගස්වැව තෙක් කිලෝමිටර් 20 ක් පමණ පැමිණ එතනින් වමට ඇති පඩිකාරමඩුව මාර්ගයේ කිලෝමිටර් 8 ක් නාමල්පුර දක්වා පැමිණ නාමල්පුරෙන් වමට ඇති මාර්ගයේ සියඹලාදමන ගම්මානයට පැමිණ ගම්මානයේ හේන් යාය මැදින් කිලෝමිටර් 1 ක් පමණ කැලය තුලට ගමන් කිරිමෙන් මෙම ස්ථානයට ළගාවිය හැක.
රූස්ස ගස් වලින් පිරි වන අලින් ගැවසෙන ප්‍රාදේශයක හුදකලාව මෙගලතික සොහොන් පරිශ්‍රය පිහිටා ඇත.මෙම ස්ථානයට ආසන්නයෙන් යාං ඔය ගලා බසි. එම නිසා එළඹිය හැකි නිගමනය වන්නේ යාං ඔය නිම්නයේ පිහිටි පැරණි ජනාවාසයක් මෙම ස්ථානය ආසන්නයේ පිහිටා තිබෙන්නට ඇති බවයි.
ස්වභාවික හා මානව ක්‍රියාකාරකම් වලට අවම වශයෙන් ලක්ව ඇති නිසා මෙම සොාහොන් පරිශ්‍රය ඉතා හොදින් දක්නට ලැබේ.සුසාන ගර්භ 16 ක් පමණ අක්කර 03 ක පමණ භූමියක පිහිටා ඇත.
සියඹලාදමන මෙගලතික සුසාන භූමිය පහත සිතියමේ ලකුණුකර ඇත්තේ දළ ලෙස බව සලකන්න.
සම්බන්ධ වෙනත් පිටු
සියඹලාදමන මෙගලතික සුසාන භූමිය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
සියඹලාදමන මෙගලතික සුසාන භූමිය රියදුරු දිශාවන්
හබරණ සිට සියඹලාදමන මෙගලතික සුසාන භූමිය දක්වා |
| හරහා :පලුගස්වැව මුළු දුර : කිලෝමීටර් 20 ගතවන කාලය : විනාඩි 30 පමණ + සියඹලාදමන වනය තුල ඇවිදීමට ගත වන කාලය ගත කිරිය යුතු කාලය : විනාඩි 60 – 120 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)








