Hulangala Mini Worlds End at Selagama

හුලන්ගල නොහොත් සැළගම පුංචි ලෝකාන්තය සවාරිය

සුන්දරත්වයේ අසිරිමත්ම තෝතැන්නක් වන මෙම හුලන්ගල පුංචි ලෝකාන්තය ලංකාවේ පිහිටි අනෙක් කුඩා ලෝකාන්ත වගේම ඉමහත් සංචාරක ආකර්ෂණයට ලක්වූ ස්ථානයක්. ඇත්තෙන්ම මෙය මෙතරම්ම ජනප්‍රිය වූයේ ඉතා මෑතකදී.

Read More
පදවිය බුද්ධංගල රජමහා විහාරය නටබුන්

පදවිය බුද්ධංගල රජමහා විහාරය නටබුන්

අප්‍රසිද්ධව පිහිටා ඇතත් මෙම පදවිය බුද්ධංගල රාජමහා විහාරයද ලක්දිවතුල ඓතිහාසිකමය වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන තවත් එක් පුරාවිද්‍යා ස්ථානයක්. මන්දයත් මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය දක්වා විහිදෙන නිසාය.

Read More
An entrance to a building in the bygone era at Veherabendigala Archaeological Ruins at Yan Oya Reservoir

දැවැන්තන්ගේ නමස්කාරයට ලක්වන යාන්ඔය වෙහෙරබැඳිගල පුරාවිද්‍යා භූමිය

ප්‍රදේශවාසීන්ගේ මතය අනුව මෙම විහාරයට එමනම ලැබී ඇත්තේ ජය ශ්‍රි මහා බොධින්වහන්සේ අනුරාධ පුරයට වැඩමවද්දී මෙම ස්ථානයේ නවාතැන්ගත් නිසා වනබවයි දැනගන්නට ලැබුනේ. නමුත් එය මෙතෙක් තහවුරු කොට නොමැත. යාන්ඔය ජලාශ බැම්මේ අනෙක් අන්තයේ පිහිටි යකිනි කන්දෙන්ද කි. ව. 2-4 සියවස් වලට අයත් අපර බ්‍රාහ්මීය සෙල්ලිපියක් හමුවී ඇති අතර එහිද විහාරස්ථානයකට කල ප්‍රධානයක් පිළිබඳව සඳහන්වේ. අවාසනාවකට මෙම පුරාවස්තු බොහොමයක් අද නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වී විනාශයට පත්වී ඇත…

Read More