ancient dripledge caves converted to Kuti for the meditating bikkus - Kahatagollewa Gal Piyuma Monastery

කහටගොල්ලැව ගල් පියුම ආරණ්‍ය සේනාසනය පුරාවිද්‍යා ස්ථානය

අනුරාධපුර කාලයේ  සිට මහරහතන් වහන්සේලා වැඩිසිටි මෙම පුරාණ භුමිය තිබෙන්නේ අනුරාධපුර දිස්තිරික්කයේ පදවිය මහා වනය මැද . මෙහි එකල නම ‘පන්නභරය’ මන් යැයි මෙහි හමුවී ඇති සෙල්ලිපි වලින් සනාථ වීතීබෙනවා. මෙම ගල් කඳුවැටිය වටා කටාරම් කෙටූ ලෙන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

Read More
මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය

මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය

වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය තියෙන්නේ පුජණීය මිහින්තලා භූමියට කිලෝමීටර දෙකහමාරක් පමණ නුදුරින්. මෙහි ගල් ගුහාවක අඩි 20 x 15 පමණ පෘෂ්ටයක ක්‍රිව 6-7 කාලයට අයත්’ සිතුවම් සොයාගෙන තිබෙනවා

Read More