යාන් ඔය පුරාණ කොක්එබේ අමුණ
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට මායිම්ව මෙම අමුණ පිහිටා ඇත. දාච්චහල්මිල්ලෑව – කැකිරාව මාර්ගයේ ඊතලවැටුණුවැව ගම්මානය කෙරවලින් ගලා බසිනා යාන් ඔය හරහා මෙම පුරාණ කොක්එබේ අමුණේ සාක්ෂි දක්නට ලැබේ
