පස්සර දෙහිකිඳයාය ඓතිහාසික අම්බලම - Passara Dehikindayaya Ambalama

පස්සර දෙහිකිඳයාය ඓතිහාසික අම්බලම

පස්සර දෙහිකිඳයාය ඓතිහාසික අම්බලම ඇත්තේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සපුරොද ග්‍රාමසේවා වසමේ රමණීය වෙල්යායක් මධ්‍යයේය. ජනප්‍රවාදයට අනුව මෙම අම්බළම වළගම්බා රජ සමයේ සිට පැවතෙන්නක් බව කියවේ.

Read More
වැලිමඩ අඹගස්දෝව තොටුපල අරාව අම්බලම - Welimada Ambagasdowa Thotupala Arawa Ambalama

ඌව පරණගම අඹගස්දෝව තොටුපල අරාව අම්බලම

තොටුපල අරාව අම්බලම තිබෙන්නේ වැලිමඩ ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ අඹගස්දෝව ප‍්‍රදේශයේ. මේක වසර 300 ක් පමණ පැරණි බවයි කියන්නේ. නමුත් මෙහි යට ගියාව කාලයත් සමග වැළලිලා. මහනුවර රාජධානි සමයේ මහනුවර – මහියංගණ මාර්ගයේ ගමන් ගත් මගීන්ගේ විඩාව සංසිදීමට මෙම අම්බලම ඉදිකර ඇතැයි ජනප‍්‍රවාදයේ කියැවෙනවා. 

Read More
කැප්‍‍‍පෙටි‍පොළ පැරණි විල්සන් බල‍‍කොටුව - Keppetipola Wilson Fort

කැප්‍‍‍පෙටි‍පොළ පැරණි විල්සන් බළකොටුව නටබුන්

ඌව – වෙල්ලස්ස කැරැල්ල මැඬපැවැත්වීමට  බ්‍රිතාන්‍යයන්  විසින් දක්ෂ සෙන්පතියකු වූ මේජර් ඩග්ලස් විල්සන් සෙනවියා යටතේ විශාල අශ්වාරෝහක හමුදාවක් උඩරටට එවීමට තීරණය කර අශ්වාරෝහක හමුදාව සඳහා කැප්‍‍‍පෙටි‍පොළ විල්සන් බළකොටුව ස්ථාපිත කර ඇතියි සැලකේ.

Read More