තොප්පිගල වන තුල සැඟවුණු නරකමුල්ල සංඝාරාම සංකීර්ණය පුරාවිද්‍යා භූමිය - Narakamulla Archeological Site at Toppigala

තොප්පිගල වන තුල සැඟවුණු නරකමුල්ල සංඝාරාම සංකීර්ණය පුරාවිද්‍යා භූමිය

වාලච්චේන සිට මඩකළපුව දක්වා වූ මාර්ගයේ කිරාන් මංසන්ධියෙන් දකුණුපසට හැරී කිරාන් පසුකර තොප්පිගල දෙසට මද දුරක් ගිය විට හමුවන තාරාවිකුලම් යුධ හමුදා කඳවුර අසළින් වූ මාර්ගයේ වනය තුළට කිලෝ මීටර් කීපයක් ගමන් කළ විට අලි ඇතුන් ගහන නරකමුල්ල මහ වනයේ සැඟවුණු මෙම ඓතිහාසික ආරාම සංකීර්ණ වෙත ළඟාවිය හැක.

Read More
මාදුරුඔය නිම්නයේ සැඟවුණු වඩමුනයි මෙගලිතික සුසාන භූමිය - Wadamunai Megalithic Burial Grounds

මාදුරුඔය නිම්නයේ සැඟවුණු වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය (Wadamunai (Wadamune) Megalithic Burial Grounds in Maduru Oya Valley)

සෙවනපිටිය සිට මොරවැව හරහා අලි ඇතුන්‌ ගහන මහ චනය සිසාරා කිලෝ මීටර්‌ 05 ක්‌ පමණ ගමන්‌ කළ විට අදින්‌ වසර දහස්‌ ගණනකට පෙර මැටි භාජන පරිහරණය කරන ලද සංවිධානාත්මක ලෙස මළ සිරුරු මිහිදන්‌ කළ දියුණු ශිෂ්ටාචාරවාසී මිනිසුන්‌ වාසය කළ භූමියක්‌ වඩමුනේදී හඳුනා ගත හැකි වෙයි.

Read More