![මැණික්කඩවර බලකොටුව Stone slab recovered from the Portuhuese Emblum from Manikkadawara Fort now on display at the National Museum of Colombo](https://i0.wp.com/amazinglanka.com/wp/wp-content/uploads/2021/02/manikkadawara-01.jpg?fit=300%2C200&ssl=1)
මැණික්කඩවර බලකොටුව
ඓතිහාසික වාර්තාවන්ට අනුව මැණික්කඩවර නුවර ඉදිකර ඇත්තේ ධර්ම පරාක්රමබාහු IX (1489-1513) කාලය තුළ ඔහුගේ සහෝදරයන් වන ශ්රී රාජසිංහ සහ විජයබාහු විසින්. පෘතුගීසීන් 1598 දී ප්රථම වරට මහනුවර රාජධානියට එරෙහි හමුදා මද්යස්ථානයක් ලෙස මැණික්කඩවර භාවිතා කළහ.