Wandurupitiya Ketewaththa Sathpaththini Tampita Devalaya

වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි ටැම්පිට දේවාලය

 විශාල වත්තක කෙළවර වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි ටැම්පිට දේවාල ඉඩම පිහිටා ඇත. ප්‍රධාන දේවාලය ඉදිකර ඇත්තේ ටැම්පිට විහාරයක ස්වරූපයෙනි. මෙම දේවාල ඉතිහාසය දඹදෙණි රාජධානිය යුගය දක්වා දිවෙන අතර ටැම්පිට දේවාලය මෙරට කුඩාම දේවාලය ලෙස සැලකේ.

Read More
Putupagala Ambalama - බුදු මැදුරක් වූ පුටුපාගල අම්බලම

බුදු මැදුරක් වූ පුටුපාගල අම්බලම

පුටුපාගල අම්බලම පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුටුපාගල ගම්මානයේ ය. මෙම අම්බලම කෝට්ටේ රාජධානියේ වීරපරාක්‍රම රජු (1477 – 1489) විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරේ. මෙම අම්බලම කෝට්ටේ සිට දෙකටන කෑරගල රාජමහා විහාරය දක්වා ගමන් කළ බැතිමතුන්ට විවේක ස්ථානයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

Read More
කඩුවෙල කොටුන්න අම්බලම - Kaduwela Kotunna Ambalama

බියගම කොට්ටුන්න අම්බලම

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩුවෙල බියගම – කොට්ටුන්න මාර්ගයට යාබදව කොට්ටුන්න අම්බලම ගොඩ නගා ඇත. කලාත්මක අගයෙන් තොර වූවද වහලය සාදා ඇත්තේ මඩොල් කුරුපාවක භාවිතයෙනි.

Read More
An Ambalama Painting by Senake Jayasinghe

බදුල්ල වත්තකැලේ ඓතිහාසික අම්බලම

මෙම අම්බලම ඇත්තේ බදුල්ල දිස්ත්රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තකැලේ ග්‍රාමසේවා වසමේ තැන්නයාය ගම්මානයේය.

Read More
ගම්පහ අහුගම්මන අම්බලම (2020) - Gampaha Ahugammana Ambalama (2020) ඡායාරූපය : Ahugammana-Eakamuthu

ගම්පහ අහුගම්මන අම්බලම

ගම්පහ අහුගම්මන අම්බලම සාදා තිබෙන්නේ ගඩොලින් හා බදාමයෙන්. මෙම  නිර්මාණය කළාත්මක ගුණයෙන් විශේෂත්වයක් නැතත් අම්බලමක් ලෙස විශේෂත්වයක් දරනවා. මෙහි ඇතුල්වීමට ඇති ද්වාරය සමග ඇති කණු 2ක් සමග කණු 9ක් වහලය දැරීමට යොදවා තිබෙනවා.

Read More