sithulpawwa Rajamaha Viharaya

සිතුල්පව්ව රජමහා විහාරය

රාජ්‍ය වර්ෂ 134 දී (බු.ව. 677) අනුරාධපුර රාජධානියේ රජ පැමිණ වසර හයක් රට කරවූ මහල්ලක නාග (මහළුනා) රජතුමා මෙම පුද බිමේ ප‍්‍රාසාදයක් කරවා ඇත. රාජ්‍ය වර්ෂ 827 දී (බු.ව. 1370 ) බෙරමිණි පාය ) රාජධානියේ රජ පැමිණ වසර දාසයක් රට කරවූ (3 – 4 ) දප්පුල රජතුමා මෙම පුදබිමට “ගොන්න විට්ඨි” නම් ගමක් පූජා කර ඇත.

Read More
Remains of an ancient image house at Yatala Stupa in Debarawewa

දෙබරවැව යටාල වෙහෙර

ක්‍රි.පූ. 3 වන සියවසේදී ප්‍රාදේශීය රජෙකු වූ මහානාග රජ විසින් යටාල වෙහෙර ඔහුගේ බිසව පුතෙකු බිහිකළ ස්ථානයේ ඉදි කොට තිබන බව විශ්වාසයයි. මෙම ස්තූපය ඓතිහාසික ලියවිලි වල මනි චෛත්‍යය සහ යත්තලය ලෙසත්, එම ස්ථානයේ තිබී හමු වූ සෙල්ලිපි වල දළදා චෛත්‍යය ලෙසත් දක්වා ඇත .

Read More
Thalaguruhela Monastic Ruins inside the Yala National Park - යාල තුළ සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන්

යාල තුළ සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන්

මීට වසර 100 කට පමණ පෙර 1920 දී බ්‍රිතාන්‍ය ලංකාවේ බ්‍රිතාන්‍ය මිනින්දෝරු ඒකකයක් විසින් “තලගුරුහෙල නටබුන්” මුලින්ම වාර්තා කොට ඇති අතර එය “අඟල් 1: සැතපුම් 1” සිතියමෙහි සලකුණු කොට තිබේ.

Read More
බෙලිඅත්ත වලවෙල අම්බලම - Beliatta Walawela Ambalama

බෙලිඅත්ත වලවෙල අම්බලම

වලවෙල අම්බලම තරමක විශාල සෘජුකෝනාශ්‍ර ගොඩනැගිල්ලක්. ඉදිරිපස තරමක් පළල ආලින්දයක් තබෙනවා. ආලින්දයේ මැදින් ගොඩනැගිල්ලට ඇතුලට පිවිසුම සදා තිබෙනවා. ආලින්දයේ සම්පූර්ණ දිගට හිඳ ගැනීමට පිළක්  සාදා තිබෙනවා.  අම්බලම තුලත් ඇතුලත බිත්තියේත් දිග අතට පිළක් තිබෙනවා. මෙහි වහලය පළ 2කට සාදා සිංහල උළු සෙවෙලි කර තිබෙනවා.

Read More
Akasa Chethiya seen on the Elephant Rock overlooking the ancient Butawa Reservoir hidden inside the in Yala Sanctuary - යාල වනයේ බූතව වැව ආසන්නයේ සිට ඇතාගල ලෙස හඳුන්වන පර්වතය මත ඇති පුරාණ ආකාශ චෛත්‍යය නටබුන්

යාල වනයේ සැඟවුණු ඇත්ගල්පව්ව ආකාශ චෛත්‍යය

අකාස චෛත්‍යය යාල වනෝද්‍යානය (1 වන කොටස) තුළ ඇති ඇත්ගල්පව්ව පර්වතය මත ක්‍රිස්තු පූර්ව 2-3 සියවසට අයත් ආරාම සංකීර්ණයකට අයත් ස්ථූපයකි

Read More
Historic Importance of Gonagala Rock in Yala Sanctuary - යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි සෙල්ලිපි වල ඓතිහාසික වැදගත්කම

යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි සෙල්ලිපි වල ඓතිහාසික වැදගත්කම

ගෝනගල යාල අභයභූමියේ සිතුල්පව්ව රජමහා විහාරයට යන මාර්ගයෙන් හරවා ගමන් කලයුතු ගල්කුළු සහිත භූමි ප්‍රදේශයකි. මෙහි මෙම නමින්ම පුරාණ වාරි ජලාශයක නටබුන්ද, ක්‍රි.පූ 2 වන සියවසට අයත් පුරාණ ආරාමයක නටබුන් පෙන්නුම් කරන්නේ පුරාණ රුහුනු රාජධානියේ දියුණු නගරයක් ගෝනගල පැවති බවයි.

Read More
Stupa at the summit - Seelawathi Rajamaha Viharaya

සීලවතී රජමහා විහාරය (Seelawathi Rajamaha Viharaya)

එකල මුල්කිරිගල භික්‍ෂූන්  හා  සීලවතී විහාරයේ  භික්‍ෂූන්  අයත් වී ඇත්තේ නිකාය දෙකකට. එමනිසා මෙම විහාර දෙක අතර නිරන්තරයෙන් ගට්ඨනයන්  ඇතිවී ඇත.  අවසානයේදී මෙම ගට්ඨනය නිසා වැඩිම බලපෑම ඇති වන්නේ සීලවතී විහාරයට. 

Read More