මුලතිවු මන්නකණ්ඩාල් කන්නියාර් කෝවිල් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය
මුලතිවු දිස්ත්‍රික්කයේ හමුවන පුරාණ සංඝාරාම අතුරින් කන්නියාර් කෝවිල් පුරාවිද්‍යා ස්ථානය විශාලතම සහ අලංකාරතම සංඝාරාම කිහිපය අතරින් එකකි. ජේ.පී. ලුවිස් විසින් 1895 දී රචිත වන්නිය පිළිබඳව ප්‍රකාශනයක මෙහි විහාරස්ථාන 7ක් වන අතර ජනප්‍රවාදයට අනුව වන්නියේ කන්‍යා ප්‍රධානීන් හතක් සිටි බවත් කියවේ.
