හඟුරන්කෙත උදළුමඩ අම්බලම - Hanguranketha Udalumada Ambalama

හඟුරන්කෙත උදළුමඩ අම්බලම

මහනුවර රාජධානි කාලයට අයත් මෙම කුඩා අම්බලම පිහිටා තිබෙන්නේ හඟුරන්කෙත උදළුමඩ ගම්මානයේය. විශාල තුරු සෙවනක් යට සිසිල් ජල පහරක් අසලින් සාදා ඇති මෙම අම්බලම හතරැස් ලෙස සැලසුම් කොට තිබෙනවා. කුට්ටි කල කළුගල් යෙදූ කණු හතරක් මත වහලය රඳවා තිබෙනවා. සතර වටේ සදා ඇති කෙටි බිත්තිය හිඳ ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කොට ඇති බව පෙනෙනවා.

Read More
Kurundu Oya Ella Falls (Maturata Ella) - කුරුඳු ඔය ඇල්ල (මතුරට ඇල්ල)

පතුලේ සිට මුදුන නොපෙනෙන කුරුඳු ඔය ඇල්ල

කුරුඳු ඔය දිය ඇල්ලේ උස මීටර් 189කි. අඩි 676 කි. කුරුඳු ඔය දිය ඇල්ල පිළිබඳ තොරතුරු ඉතාමත් අප්‍රකටය. එය තිබෙන්නේ කොහේද කියාවත් දන්නා අය ඇත්තේ අතළොස්සකි.

Read More
කොත්මලේ හැදුණුවැව අම්බලම - Kothmale Hadunuwewa Ambalama

කොත්මලේ හැදුණුවැව අම්බලම

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැදුණුවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මෙම අම්බලම හැදුනුවැව මංසන්ධියෙන් නැඟෙනහිර දෙසට දිවයන වෑතලාව මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරකින් පිහිටා ඇත.

Read More