Wilandagoda Aranya

සාලිය අසෝකමාලා සැඟවුණු විළඳගොඩ ආරන්‍යය

මෙම ප්‍රදේශය ආශි්‍රතව සාලිය කුමරු සහ බිසව සේ සැලකෙන අශෝකමාලා යන දෙදෙනා ජීවත්ව සිටි බවත්, සාලිය කුමරු විසින් සිය රජුට විළඳ වට්ටියක් මෙහිදී පූජා කර ඇති නිසා විළඳගොඩ යන නම මෙම ස්ථානයට ලැබුණු බවත් ආරණ්‍යවාසී භික්‍ෂුන්වහන්සේ විසින් කරුණු පැහැදිලි කරන ලදී.

Read More
Archaeological Ruins of Puttalam Vanathavilluwa Malvila Rajamaha Viharaya - පුත්තලම වනාතවිල්ලුව මල්විල රජමහා විහාරයේ නටබුන්

පුත්තලම වනාතවිල්ලුව මල්විල රජමහා විහාරයේ නටබුන්

මල්විල රජමහා විහාරය පුත්තලම් දිස්ත්‍රික්කයේ වනතාවිලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කරඩිපුව (කරඩිපුවල්) ග්‍රාම නිලධරි කොට්ටාශයේ සාලියපුර හි පිහිටා ඇති අතර දුටුගැමුනු රජුගේ (ක්‍රි.පූ. 161-137) යුගය දක්වා දිව යයි.

Read More
Veli Vehera Archeology site hidden inside Wilpattu National Park - විලපත්තුව තුල සැඟවුණු වැලි වෙහෙර පුරාවිද්‍යා භූමිය

විල්පත්තුව තුල සැඟවුණු වැලි වෙහෙර පුරාවිද්‍යා භූමිය

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සැඟවුණු සුභ රජු (ක්‍රි.ව. 59-65) විසින් ඉදිකරන ලද වැලි වෙහෙර විහාර සංකීර්ණයේ නටබුන්. මෙම ස්ථානයට නියමිත මාර්ග නොමැත. යම් දුරකට සංරක්‍ෂණය කර ඇත.

Read More
ආනමඩුව හළඹේ ටැම්පිට රජමහා විහාරය - Anamaduwa Halambe Tampita Rajamaha Viharaya

ආනමඩුව හළඹේ ටැම්පිට රජමහා විහාරය

හලඹේ ටැම්පිට විහාරය මෙම වර්ගයේ විහාර අතුරින් විශේවත්වයක් ගනී.  මෙහි ඇති ගල්ටැම් අඩි 5ක්  පමණ උසය. එමනිසා මෙම ටැම්පිට විහාරය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහළ  වන පරිදි මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත.  මෙම විහාරය සඳහා භාවිතා කරන ලද ගල්කණු නටබුන් වූ නොයෙක් පුරාණ  විහාර ගොඩනැගිලි ස්ථානයන්ගෙන් එක්කොට ඇති බව පෙනේ.  මෙහි ඇති ගල්කණු බොහොමයක් එකිනෙකට වෙනස්ය.

Read More