ancient dripledge caves converted to Kuti for the meditating bikkus - Kahatagollewa Gal Piyuma Monastery

කහටගොල්ලැව ගල් පියුම ආරණ්‍ය සේනාසනය පුරාවිද්‍යා ස්ථානය

අනුරාධපුර කාලයේ  සිට මහරහතන් වහන්සේලා වැඩිසිටි මෙම පුරාණ භුමිය තිබෙන්නේ අනුරාධපුර දිස්තිරික්කයේ පදවිය මහා වනය මැද . මෙහි එකල නම ‘පන්නභරය’ මන් යැයි මෙහි හමුවී ඇති සෙල්ලිපි වලින් සනාථ වීතීබෙනවා. මෙම ගල් කඳුවැටිය වටා කටාරම් කෙටූ ලෙන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

Read More
බලංගොඩ බඹරගල ඇල්ල - Balangoda Bambaragala Ella

බලංගොඩ බඹරගල ඇල්ල (Balangoda Bambaragala Ella)

බලංගොඩ බඹරගල ඇල්ල සමහරුන් බඹරැල්ල ඇල්ල  කියලත් සමහරු හඳුන්වනවා. බඹරගල ඇල්ල තියෙන්නේ දෙතනගල පැත්තේ මිනිස් වාසයෙන් තරමක් දුරින් නිසා මේ දිය ඇල්ල ගැන වැඩිදෙනා දන්නේ නෑ.

Read More
මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය

මිහින්තලේ වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය

වසම්මලේ පුරාවිද්‍යා ස්ථානය තියෙන්නේ පුජණීය මිහින්තලා භූමියට කිලෝමීටර දෙකහමාරක් පමණ නුදුරින්. මෙහි ගල් ගුහාවක අඩි 20 x 15 පමණ පෘෂ්ටයක ක්‍රිව 6-7 කාලයට අයත්’ සිතුවම් සොයාගෙන තිබෙනවා

Read More
Matale Hathtota Amuna Ruins - Carved Stone Slab

මාතලේ හත්තොට අමුණ බෞද්ධ නටබුන්

ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ මහා වනය මැද, ඓතිහාසික වටිනාකමකින් යුක්ත නටබුන් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතී. දෙවැනි අග්බෝ හා වලගම්බා රජ දවස මේ ස්ථානයේ ආගමික මධ්‍යස්ථානයක්වූ බව පුරා වෘත්තවල සඳහන් වේ. නටබුන් අතර පැරැණි ගඩොල්වල කැබැලි කිහිපයක් ද ඇත.

Read More
Tallest Mile Post - at Devinuwara

ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව (මාතර දෙවිනුවර 103 සැතපුම් කණුව)

ලංකාවේ උසම සැතපුම් කණුව වශයෙන් ඉතිහාසයට එක්වී ඇති මෙම සැතපුම් කණුව මාතර – කතරගම මහා මාර්ගයේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට සමීපයේ ලංකාවේ ප්‍රකට දේශපාලකයෙක් වූ හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ රොනී ද මෙල් මහතාගේ නිවස ඉදිරිපිට දැකිය හැක.

Read More
Ruins of the Nagalakanda Archaeological site in Minneriya

දොහොත් මුදුන් තබා වැන්ද නාගලකන්ද පුද බිම

පොළොන්නරුව පුරා විදු උරුමයන් අතර මින්නේරියේ නාගලකන්දටද හිමිවනුයේ මුල්තැනෙකි. පුළුල් පරාසයක්‌ පුරා විසිරී විහිදී පවතිනුයේ බෞද්ධ විහාර ආරාම සංකීර්ණයක අවශේෂයන්ය.

Read More
Reclining Buddha statue destroyed by treasure hunters at the Bambaragasthalawa Caves inside Kumana

කුමන වන මැද සැතපෙන බඹරගස්තලාව බුදුරුව

නාග පබ්බත සේනාසනය නම් තවමත් වන මැද හැංගුනු නටබුන් ගොඩක් පමණි. එදා රහතුන් වැඩ සිටි ගල්ලෙන් වල අද වාසය කරන්නේ වලසුන් සහ දිවියන්ය. වනගත මාවත කෙමෙන් රූස්ස ගස් වලින් ගහණ විය. ඒ සමඟ අහසට නැගුණු විසල් ගල් කුළු රැසක් දර්ශනය වෙමින් තිබිණි.

Read More
The long reclining Buddha statue in the second cave at the Mawela Walagamba Len Viharaya

මාවෙල වලගම්බා ලෙන් විහාරය

පහළ කඩුගන්නාව මාවෙල ගම්මානයේ පිහිටා ඇති මෙම විහාරය හතර කෝරලේ ගල්බඩ කෝරලයේ ගන්නෑ (ගංනවය) පත්තුවට අයත් ය. මෙගම කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. මේ නිසා විහාරය හැඳින්වෙන්නේ ද ගමේ නමින් මාවෙල වලගම්බා ලෙන් විහාරය වශයෙනි.

Read More
Image House of Maddegama Raja Maha Viharaya

ගම්පහ මැද්දේගම රජමහා විහාරය

මිට වසර 2000 කටත් එපිට දුරාතීතයේදී දෙවන පෑතිස් නිරිඳුන් අනුරාධපුර රාජධානියේ සිට රුහුණු මාගමට යන සංචාරයේදී එක් කඳු මුදුනෙක දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ බව කියැවේ. ඒ ආශ්‍රයේ විහාරස්ථානයක් ගොඩ නැගුණි. එය බෝධිමළු විහාරය නම් විය. මේ පිළිබඳව බෝධි වංශයේ සඳහන්ව තිබේ.

Read More
කිතුල්පේ රජමහා විහාරය (Kithulpe Raja Maha Viharaya)

දළදා වහන්සේට සෙවණ සැළසූ කිතුල්පේ රජමහා විහාරය

හඟුරන්කෙත කිතුල්පේ රජමහා විහාරය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ වැදගත් විහාරස්ථානයක් වන අතර 1802 ඉංග්‍රීසින් මහනුවර රාජධානිය ආක්‍රමණය කරන විට බුදුන් වහන්සේගේ දළදා වහන්සේ මෙම විහාරස්ථානයේ සඟවා තිබුණි. මෙහි විහාර මන්දිරය තුළ ඇති ප්‍රතිමා අරත්තන විහාරයේ ප්‍රතිමාවලට සමාන ය.

Read More
ogimage amazinglanka

කුණ්‌ඩසාලේ කැලේ දේවාලය (Kundasale Kele Devale)

නුවර කරගත් පළමු හා එකම රජු නරේන්ද්‍රසිංහයි. චූළවංශය අනුව මහවැලි ගඟ අද්දර රමණීය පොල් උයනක රජු තම අගනුවර පිහිටුවේය. නගරයක සියලු අංග කෙටි කලක්‌ තුළ එහි ඉදිවිය. කුණ්‌ඩසාලේ යන්නෙහි අර්ථය “විනෝදාගාරය” යනුයි. වැව් ජලාශ උයන් මැද රජවරු එදා කුණ්‌ඩසාලා හෙවත් විනෝදාගාර පිහිටුවා ඇත. එක්‌ ජනකතාවක්‌ අනුව බුධ හා සිකුරු ග්‍රහයන් අතර ඇති වූ ග්‍රහ යුද්ධයකින් සිකුරු පැරදී සිකුරුගේ කුණ්‌ඩලාභරණ බිමට කඩා වැටුණු ස්‌ථානය කුණ්‌ඩසාලේ නම් විය.

Read More
Remains of the ancient stupa and the and the new one at the top of Kadiragala Rajamaha Viharaya rock.

කඳ සුරිඳු වැඩ සිටි කදිරාගල පුරාණ විහාරස්‌ථානය

වයඹ පළාතේ වාරියපොල නගරයට නුදුරින් පිහිටා ඇති ඓතිහාසික කදිරාගල පුරාණ රජමහා විහාරස්‌ථානය ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධියක්‌ උසුලන විහාරස්‌ථානයක්‌ වශයෙන් හැඳින්විය හැක. මෙම විහාරස්‌ථාන භුමියේ ගලේ බණ්‌ඩාර දෙවියන් සඳහා පුද පූජා කරන දේවාලයක්‌ ද පිහිටා තිබේ.

Read More