View of the Elephant Pass Fort from the lagoon before it was destroyed post 1984. (Source: The Dutch Forts of Sri Lanka – The Military Monuments of Ceylon by W.A. Nelson)

යාපනය අලිමංකඩ බලකොටුව

අලිමංකඩ මුලින්ම බලකොටුවක් ඉදිකරන ලද්දේ ලන්දේසීන් විසිනි. එය ප්‍රධාන වශයෙන් ආරක්ෂක මුර කපොල්ලක් ලෙස භාවිතා විය. මෙය ආරක්‍ෂාකාරීව හා ශක්තිමත්ව ගොඩනඟා තිබුණද, මෙම බලකොටුවේ ප්‍රමාණය ගාල්ලේ හෝ යාපනයේ බලකොටුවලට වඩා බෙහෙවින් කුඩා විය.

Read More
ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව Pigeons Nest on Delft Island

ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව

ඩෙල්ෆ්ට්‌ ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාලය යාබද භූමියේ දක්තට ඇති නටබුන්‌ අතර සුවිශේෂිත පරෙවි කූඩුව හමුවේ. එවකට ඩෙල්ෆ්ට්‌ දුපතෙහි වාසය කළ ලන්දේසීන්‌ විසින්‌ ඩෙල්ෆ්ට්‌ හා අනෙකුත්‌ දූපත්‌ අතර පණිවිඩ හුවමාරු කිරීම සඳහා පරවියන්‌ යොදා ගත්‌ බව පැරණි මූලාශ්‍රවල සඳහන්‌ වේ.

Read More
Remains of Fort Pas Beschutter in Jaffna Peninsula

යාපන අර්ධද්වීපයේ සැඟවුණු පයිල් හා බෙශුටර් බලකොටු

අලිමංකඩ සිට සැතපුම් තුනක් ඊසාන දෙසින් පිහිටි ඉයකාච්චි ප්‍රදේශයේ ලන්දේසීන් විසින් කොයිල්වයාල් ගම්මානය අසල ඉදිකරන ලද “පැස් බෙශුටර්” (Pas Beschutter) නම් දෙවන බලකොටුව පිහිටා ඇත. මෙතැන් සිට ඊසාන දෙසින් තුන්වන ලන්දේසි බලකොටුව වූයේ “පැස් පයිල්” (Pas Pyl) ය.

Read More
A 1693 map of Portuguese fort at Point Pedro from the Dutch National Archives

යාපනය පේදුරු තුඩුව බලකොටුව

1672 දී ලන්දේසි පුජකවරයෙකු වූ බැල්ඩියස් මෙම පේදුරු තුඩුව නගරය, වරාය සහ පල්ලිය පිළිබඳ කෙටි විස්තරයක් සපයයි. මෙම ප්‍රදේශය කපු ගසින් පොහොසත් වූ අතර කපු අස්වැන්න සඳහා ප්‍රසිද්ධියක් උසුලා ඇත. මෙහි බලකොටුවක් ඉදිකර ඇත්තේ කෙටි කලකට පෙර මෙම ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ ගැටුම් වලදී ය.

Read More
PLATE V : Fragments of Large Buddha at Kantarodai

යාපනය පුන්කුඩුතිව් දුපතේ තිකාලි බෞද්ධ නටබුන්

යාපනය පුන්කුඩුතිව් දුපතේ තිකාලි ඉපැරණි මැටි බඳුන් කැබැලි සහිත ප්‍රදේශයක තිබී හුණුගලින් නිමැවුණු බුදුන්ගේ ක්වන්දයක් ආචාර්ය පොන්නම්පලම් රගුපති විසින් 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කරනලද ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනහි ඇතුලත් වේ. මෙම ස්ථානයේ හෝ ආචාර්ය පොන්නම්පලම් විසින් සොයා ගන්නා ලද ක්වන්ධයේ කිසිදු ඡායාරූපයක් හමු නොවේ.

Read More
Kumpuruppitti, Cölavattai, Nittil, Avarantalä : Velanai Island Sites map from Early settlements in Jaffna : An Archaeological Survey

යාපනය කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන්

ආචාර්ය පොන්නම්පලම් රගුපති 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කල ඔහුගේ සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ යාපනයේ කයිට්ස් දුපතේ වේලානායි මංසන්දියට ඊසාන දෙසින් පිහිටි කුඹුරු අතර මුල් ජනාවාසවල සලකුණු සහිත සමීප ස්ථාන කිහිපයක් වාර්තා කරයි.

Read More
The Aiyanar Kovil at Pumpukar Colony, Ariyalai East. The present Kovil is built on an ancient archaeological site abounds with potsherds and other artifacts from Early settlements in Jaffna : An Archaeological Survey

යාපනය නැගෙනහිර අරියාලෙයි පුම්පුකාර් පුරාවිද්‍යා ස්ථානය

අරියාලෙයි යනු යාපනය සහ ප්‍රධාන භූමිය අතර පිහිටා ඇති යාපනය අර්ධද්වීපයේ සිට මුහුදට විහිදෙන වැලි පරයකි. අරියාලෙයි හි මෙම වැලි තීරුව අර්ධද්වීපයේ සන්නිවේදන පද්ධතියට උපායමාර්ගිකව වැදගත් වේ.

Read More
kalapoomy Megalithic Burial Ground area

යාපනය කරතිවු දුපතේ වේරප්පිට්ටි පුරාවිද්‍යා ස්ථානය

ආචාර්ය පොන්නම්පලම් රගුපති 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කල ඔහුගේ සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ කරෙයිනගර්හි බටහිර වෙරළ තීරයේ පිහිටි වේරපිට්ටි හි පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් වාර්තා කරයි. මෙම ප්‍රදේශය කියුරියන්පිට්ටි හෝ එලුමිකන්කන්රටි ලෙසද හැඳින්වේ.

Read More
Manthuvil Ancient Kalvalai Fort Ruins in Jaffna - යාපනය මාන්තුවිල් කල්වලායි පුරාණ බලකොටුව පුරාවිද්‍යා නටබුන්

යාපනය මාන්තුවිල් කල්වලායි පුරාණ බලකොටුව පුරාවිද්‍යා නටබුන්

මාන්තුවිල්හි පිහිටා ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය යාපනය සහ පේදුරු තුඩුව පිහිටා ඇති අතර එය යාපනයේ සිට කි.මී. 10ක් ද පේදුරු තුඩුවේ සිට කි.මී. 12 ක් දුරින්ද පිහිටයි. මෙම ස්ථානයේ නටබුන් පිළිබඳව 1922 දී මිෂනාරිවරයෙකු එස්. ඥාන ප්‍රකාසර් සඳහන් කර ඇති අතර 1982/84 දී පී. රගුපති මහතා විසින් ගවේශනය කොට ඇත.

Read More
Verakkadu Buddhist Ruins in Jaffna - යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

වසර 1922 දී යාපනයේ සේවයකල මිෂනාරිවරයෙකු වූ එස්. ඥාන ප්‍රකාසර් පියතුමා යාපනයේ අර්ධද්වීපයේ ‘වේරක්-කඩු’ නම් ප්‍රදේශයේ බෞද්ධ ආරාමයක් වියහැකි නටබුන් වූ ස්ථානයක් පිළිබඳව සටහනක් තබා තිබේ.

Read More
Sankiliyatital Archaeological site in Jaffna - යාපනය සන්කිලියාතිදල් පුරාවිද්‍යා නටබුන්

යාපනය සංකිලියාතිදල් පුරාවිද්‍යා නටබුන්

වසර 1922 දී යාපනයේ සේවයකල මිෂනාරිවරයෙකු වූ එස්. ඥාන ප්‍රකාසර් පියතුමා යාපනයේ අර්ධද්වීපයේ කොඩිකාමම් – පේදුරු තුඩුව පාරේ සැතපුම් හතරහමාරක් පමණ දුරින් සංකිලියා-තිදල් (සංකිලියාතිදල්) නම් නටබුන් වූ ස්ථානයක් සටහන් කර තිබුණි. මෙහි නාමය හැරුණු විට ජනප්‍රවාදයක්වත් මේ සම්බන්ධයේ ඉතිරිව නැතත්, යාපනයේ ප්‍රාදේශීය රජෙකු වන සංකිලි සමඟ සම්බන්ධතාවයක් මෙහි තබිය යුතුවේ.

Read More
Ruins of Church of Our Lady of Angels in Myliddy - Jaffna 1971

යාපනයේ මයිලඩ්ඩි පෘතුගීසි පල්ලියේ නටබුන්

මයිලිඩි යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ධීවර ගම්මානයකි.මෙහි ධීවර බෝට්ටු සඳහා වෙන්වූ වරායක් තිබේ. 1971 ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම පල්ලිය නටබුන් වී ඇති බිත්ති පමණක් ඉතිරිව ඇති බවයි.

Read More
Buddha Walawwa Rajamaha Viharaya in Nagadeepa - නාගදීපයේ බුද්ධ වලව්ව රජමහා විහාරය

නාගදීපයේ බුද්ධ වලව්ව රජමහා විහාරය

නාගදීප දූපතේ තල් අරඹක සැඟවී ඇති “බුද්ධ වලව්ව රජමහා විහාරය” බුදු වීමෙන් වසර 5කට පසු, දෙවන වර ලංකා ද්වීපයට වැඩි අවස්ථාවේ බුදුන් පහස ලද නාගදීප රජමහා විහාරයේ ප්‍රසිද්ධියෙන් මුවාවූ අප්‍රකට විහාරයකි.

Read More
Revival of the Tissa Maha Viharaya in Jaffna – යාපනයේ යළි පිබිදෙන දෙවනපෑතිස්ස සමයේ තිස්ස මහා විහාරය

යාපනයේ යළි පිබිදෙන දෙවනපෑතිස්ස සමයේ තිස්ස මහා විහාරය

ශ්‍රී ලංකාවේ මහා වංශකථාව වන මහාවංශයේ නාග දිවයිනේ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද විහාරස්ථාන 3 ක් ගැන සඳහන් වන අතර නාග දිවයින සමස්තයක් ලෙස යාපනය අර්ධද්වීපයට භාවිතා වන නාමයක් ලෙස සැලකේ. මෙම විහාර නම් දඹකොළ වෙහෙර, තිස්ස මහා විහාරය හා පාචිනාරාමයයි.

Read More
Ruins of Kayts Island Fort

යාපනය කයිට්ස් බලකොටුව

කයිට්ස්හි ඇති බලකොටුව තනා ඇත්තේ පෘතුගිසීන් විසින්. ලන්දේසීන් යාපන ප්‍රදේශ 1658දී යටත්කර ගන්නා විටද කයිට්ස් බලකොටුව නටබුන්වී තිබුන බව දී ලන්දේසි දේවගැතියෙකු වන බැල්ඩියස් (Baldaeus) විසින් 1672දී පළකරන ලද ග්‍රන්ථයක සඳහන් කර ඇත.

Read More
ඩෙල්ෆ් දුපතේ තිබෙන බෞද්ධ නටබුන් අතර කුඩා ස්තුපයක නටබුන්

ඩෙල්ෆ් දුපතේ බෞද්ධ ස්තුප නටබුන්

ඩෙල්ෆ් දුපතේප්‍රධාන ස්තූපය වටා තවත් කුඩා පර4ක නටබුන් 1830 ගණන් වල තිබී ඇත. එවා සියල්ල ඝණ්ටාකාර හැඩයක් ගෙන ඇත. ඔහුට අනුව මෙහි  පරිවාර ස්තූප 6ක් මුලදී තිබී ඇත.  නැගෙනහිර හා බස්නාහිර දෙසින් සතරැස් වේදිකාවට ඇති පියගැට පෙළ දෙපස ස්තූප දෙක බැගින්ද  උතුරු හා දකුණු දිශාවෙන් ස්තූපය බැගින්ද සදා තිබී ඇත.

Read More