උඩුනුවර වට්ටප්පොල අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 4.33 out of 5)
උඩුනුවර වට්ටප්පොල අම්බලම - Udunuwara Wattappola Ambalama
උඩුනුවර වට්ටප්පොල අම්බලම – Udunuwara Wattappola Ambalama

මෙකල භාවිතා නොවූවත් නුවර රාජධානිය කාලයේ පුරාණ කඩුගන්නාව – ගම්පොල මාර්ගය වැටී තිබූ පාරේ තිබෙන අම්බලමකි වට්ටප්පොල අම්බලම. මෙම මාර්ගයට අනුබද්ධව තිබූ තවත් පුරාණ අම්බලමක්  අඹගස්තැන්න කුරුකුට්ටල ප්‍රදේශයේ ද දක්නට ලැබෙනවා. 

⚙️ [Google Ad 01 -SI]

වට්ටප්පොල ග්‍රාමයේ තිබෙන මෙම අම්බලම 1918 දී නිම කරන ලද බව පැවසෙනවා. මෙම අම්බලම ගොඩ නංවා ඇත්තේ වට්ටප්පොල ඩිංගිරි බණ්ඩා වරකාවුල්ල නැමැති පුද්ගලයා බව අම්බලමේ සඳහන් වනවා. 

මෙම අම්බලම සාදා ඇත්තේ කළුගල් කුට්ටි භාවිතා  කරගනිමින්.   මෙම අම්බලම සෑදූ පුද්ගලයාගේ ඥාතීන් විසින් සෑම වසරකදීම මෙම අම්බලම අලුත්වැඩියා කරනවා.  වර්ථමානයේදී කළු ගල් මතින් සිමෙන්ති පිරියම් කළ හුණු ගා තිබෙනවා. 

පහත ගූගල්  සිතියමේ ලකුණු කර ඇත්තේ මෙම පිටවල අම්බලම පිහිටි දළ  ප්‍රදේශය බව සළකන්න.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.

සම්බන්ධ වෙනත් පිටු

උඩුනුවර වට්ටප්පොල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

උඩුනුවර වට්ටප්පොල අම්බලම ගමන් දිශාවන්

ඉලුක්වත්ත සිට උඩුනුවර වට්ටප්පොල අම්බලම
හරහා : අඹගස්තැන්න මාර්ගය
මුළු දුර : කිලෝමීටර 3.5
ගතවන කාලය  : විනාඩි 15
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply