Weli Maluwa (Andiyamala Thenna) Ambalama on Sri Pada Trail

කුලහීනයන් ශ්‍රී පාද වන්දනා කල ආඬියාමළ තැන්න වැලි මළුව

ශ්‍රී පාද කඳු මුදුනට මීටර් 600ක් පමණ පහළින් අද අම්බලමක් තිබෙන ආඬියාමළ තැන්න නම් පෙදෙසක් ඇත. තම පියා මරා දැමීමෙන් පසු සීතාවක රාජසිංහ රජු (1581-1591) හින්දු භක්තිකයෙකු බවට පත් වූ අතර ශ්‍රී පාදය ආඬි නොහොත් සන්නාසි නම් වූ හින්දු පූජකවරුන්ට භාර දෙන ලදී . කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) විසින් එය ආපසු ගෙන බෞද්ධ භික්ෂුන්ට නැවත භාර දෙන තෙක් ඔවුන් දළ වශයෙන් වසර 155 ක් පමණ මෙම ස්ථානය කළමනාකරණය කළහ.

Read More
Balangoda Elugala Tampita Rajamaha Viharaya – බලංගොඩ එළුගාල ටැම්පිට රජමහා විහාරය

බලංගොඩ එළුගාල ටැම්පිට රජමහා විහාරය

බලංගොඩ පින්නවල එළුගාල රජමහා විහාරය යනු කනතිරියන්වෙල ගම්මානයේ පිහිටි පුරාණ ටැම්පිට විහාරය ජනවහරේ වලගම්බා රජු (ක්‍රි.පූ. 103 – ක්‍රි.පූ. 89) රජ සමය දක්වා දිව යනබව විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානය මායාදුන්න රජුගේත් (1521-1581), සීතාවක රාජසිංහ (1581 – 1591?) සහ මහනුවර රාජධානි යුගයේ බොහෝ රජවරුන්ගේ අනුග්‍රහය ලැබී ඇත.

Read More
Omalpe Purana Tampita Viharaya

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරය

මෙම ටැම්පිට විහාරය ඕමල්පේ තෙන්නකෝන් මුදලි විසින් ඉදිකර කොට තිබෙන අතර 1742 දී පොසන් පොයා දිනයේදී නිම කොට තියනවා. මීට අමතරව මෙම විහාරය වටා තවත් ජනප්‍රවාද 2ක් තිබෙනවා. එකක් නම් මෙය ඉදිකර ඇත්තේ ඇහැලපොළ අධිකාරම් ගේ ලේකම් අලහකෝන් මුදියන්සේ විසින් බවයි.

Read More
Galtemyaya Kirudiyawela Ancient Ruins

කුරගල පාමුල ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමිය

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන නගරයක් වූ බලංගොඩ සිට කල්තොට දක්වා දිවෙන මහා මාර්ගයේ කිලෝමීටර 25ක් ගියතැන දකුණු දෙසට හැරෙන බොරළු පාර ඔස්සේ මීටර් දෙසීයක් පමණ ගිය විට ගල්ටැම්යාය ලෙස හඳුන්වන පුරාවිද්‍යා භූමියට ඇතුළු විය හැක. 

Read More
කිරිඇල්ල පෘතුගීසි බලකොටුවේ නටබුන් - Ruins of the Kiriella Portuguese Fort

කිරිඇල්ල පෘතුගීසි බලකොටුව නටබුන්

කිරිඇල්ල බලකොටුව ගැන තරමක්‌ දුරට හෝ විස්‌තරයක්‌ සඳහන් වන්නේ, බ්‍රිතාන්‍ය පාලන සමයේ, මෙරට සිවිල් නිලධාරියෙකු වශයෙන් සේවය කළ, ආර්. එච්. බැසට්‌ (Ralph Henry Basset) විසින් 1929 දී ප්‍රකාශයට පත් කරන ලද, Romantic Ceylon නම් ග්‍රන්ථයේ ය.

Read More
හඳගිරිය පුරාවිද්‍යා ස්ථානය - රත්නපුර - Ratnapura Handagiriya Archaeological Site

හඳගිරිය (හදගිරිය) පුරාවිද්‍යා ස්ථානය – රත්නපුර (Ratnapura Handagiriya Archaeological Site)

රමණීය වෙල් යායක් මධ්‍යයේ තිබෙන හඳගිරියේ බෞද්ධ නටබුන් අක්කර 5 ක පමණ භූමි ප්‍රමාණයක ව්‍යාප්තව තිබේ. මුලු වෙල්යාය පුරා තැනින් තැන ගොඩනැගිලි පාදම්, මැටි මෙවලම්, ගල්, ගඩොල් හා උළු කැබලි විවිධ අවස්ථාවන්වලදී පොළොවෙන් මතුවෙන බව වෙල්යායේ කුඹුරු කොටන ගොවීන් පවසයි.

Read More
An Ambalama Painting by Senake Jayasinghe

ඕපනායක බටදුර අම්බලම (Opanayaka Batadura Ambalama)

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත්  බටදුර ගම්මානයේ බටදුර අම්බලම පිහිටා තිබේ. ඕපනායක දෙල්ගස් හංදියේ සිට ගල්කන්ද මාර්ගයේ කිලෝමීටර 7 ක් පමණ ගමන් කලවිට බටදුර මංසන්දියේ මෙම අම්බලම පිහිටා ඇත. මෙම අම්බලමේ ඡායාරූපයක් හෝ වැඩි විස්තර නොමැත. 

Read More
බලංගොඩ බඹරගල ඇල්ල - Balangoda Bambaragala Ella

බලංගොඩ බඹරගල ඇල්ල (Balangoda Bambaragala Ella)

බලංගොඩ බඹරගල ඇල්ල සමහරුන් බඹරැල්ල ඇල්ල  කියලත් සමහරු හඳුන්වනවා. බඹරගල ඇල්ල තියෙන්නේ දෙතනගල පැත්තේ මිනිස් වාසයෙන් තරමක් දුරින් නිසා මේ දිය ඇල්ල ගැන වැඩිදෙනා දන්නේ නෑ.

Read More
Balangoda Batahena Ella

බලංගොඩ බටහේන ඇල්ල (Balangoda Batahena Ella)

බටහේන ඇල්ලට ලඟා වීමට රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ බලංගොඩ ගුරුබාවිලගම වැල්ලගම හංදියෙන් දකුණු මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන්කළ යුතුයි. මේ මාර්ගයේ අවසාන කොටස් ගූගල් සිතියමේ තාම ලකුණු වෙලා නෑ . නමුත් සැටලයිට් සිතියමෙන් සොයාගන්න පුළුවන්. 

Read More
Balangoda Beligallena Prehistoric Caves - බලංගොඩ බෙලිගල්ලෙන ප‍්‍රාග් ඓතිහාසික ලෙන

බලංගොඩ බෙලිගල්ලෙන ප‍්‍රාග් ඓතිහාසික ලෙන (Balangoda Beligallena Prehistoric Cave)

විසිවන ශතවර්ෂයේ මුල් කාලයේදී රජයේ ප‍්‍රධාන ඛනිජ සම්පත් පර්යේෂකයා වූ පාර්සන්ස් (Parsons) විසින් බඹරබොටුව ආසන්නයේ දික්මුකලාන තේ වත්තේ පිහිටි බෙලිගල්ලෙන ලෙන කැනීමට ලක්කොට අඩි 8ක් ගැඹුරින් මිනිස් සැකිලි කොටස් කීපයක් අනාවරණය කොට ගෙන තියනවා. එමෙන් ම ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දි ශිලාමෙවලම් සඳහා මූලික වශයෙන් ක්වාට්ස් හා කහද පාෂාණ යොදාගෙන ඇති බව පෙන්වා දී තියනවා. 

Read More