බලංගොඩ බටහේන ඇල්ල – Balangoda Batahena Ella
RATE THIS LOCATION :
උස : | ? |
දිස්ත්‍රික්කය : | රත්නපුර |
බටහේන ඇල්ලට ලඟා වීමට රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ බලංගොඩ ගුරුබාවිලගම වැල්ලගම හංදියෙන් දකුණු මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන්කළ යුතුයි. මේ මාර්ගයේ අවසාන කොටස් ගූගල් සිතියමේ තාම ලකුණු වෙලා නෑ . නමුත් සැටලයිට් සිතියමෙන් සොයාගන්න පුළුවන්.
මේ දිය ඇල්ල තියෙන්නේ බෙලිගල්ලෙන ප‍්‍රාග් ඓතිහාසික ලෙනට ලගින්.
සම්බන්ධ වෙනත් පිටු
- ලංකාවේ දියඇලි ලැයිස්තුව
- අසල පිහිටි වෙනත් වැදගත් ස්ථාන
බලංගොඩ බටහේන ඇල්ල සිතියම
ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
බලංගොඩ බටහේන ඇල්ල රියදුරු දිශාවන්
රත්නපුර සිට බලංගොඩ බටහේන ඇල්ල |
හරහා :වේවැල්වත්ත – ගුරුබාවිල මුළු දුර : කිලෝමීටර් 34 ගතවන කාලය : පැය 1 විනාඩි 30 ගත කිරිය යුතු කාලය : පැය 1 රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
© www.amazinglanka.com