බලංගොඩ එළුගාල ටැම්පිට රජමහා විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 2.50 out of 5)
The Tampita Viharaya of Elugala Rajamaha Viharaya
The Tampita Viharaya of Elugala Rajamaha Viharaya
source : infobalangoda.wordpress.com

බලංගොඩ පින්නවල එළුගාල රජමහා විහාරය යනු කනතිරියන්වෙල ගම්මානයේ පිහිටි පුරාණ ටැම්පිට විහාරය ජනවහරේ වලගම්බා රජු (ක්‍රි.පූ. 103 – ක්‍රි.පූ. 89) රජ සමය දක්වා දිව යනබව විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානය මායාදුන්න රජුගේත් (1521-1581), සීතාවක රාජසිංහ (1581 – 1591?) සහ මහනුවර රාජධානි යුගයේ බොහෝ රජවරුන්ගේ අනුග්‍රහය ලැබී ඇත. මෙම විහාරස්ථානය වර්තමානයේ ශ්‍රී පුෂ්පාරාම පුරාණ රාජමහා විහාරය ලෙස හැඳින්වේ. එළුගාල රජමහා විහාරය අතීතයේ දී බෝල්තුඹේ සුමන සමන් දේවාලයෙහි පිරිත් නිලය රැගෙන ගිය බව පවසනු ලැබේ.

එළුගාල ටැම්පිට විහාරය කොට කළුගල් කඳන් 16 ක් මත විශාල දැව බාල්ක රාමුවක් සාදා ඒමත දැවමය වේදිකාවක් අතුරා එම වේදිකාව මත ඉදි කොට ඇත. මෙම විහාරයේ ව්‍යුහයේ බාහිර පෙනුමෙහි කිසිදු වෙනසක් දක්නට නොලැබුනද, බුද්ධ ප්‍රතිමා සහසැරියුත් සහ මුගලන්ගේ ප්‍රතිමා දෙක ඇතුළුව විහාරය තුළ ඇති ප්‍රතිමා මෑත කාලයකදී සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කර ඇත. බිත්තිවල සහ වහලයේ නව සිතුවම් මෙහි ඓතිහාසික වටිනාකමක් විනාශකොට ඇත.

⚙️ [Google Ad 01 -EN]

බලංගොඩ සිට බලන්ගොඩ-බොගවන්තලාව මාර්ගය ඔස්සේ කිලෝමීටර් 9.5 ක දුරක් ගමන්කොට මිනුවන් ආරාව මාර්ගයේ මීටර් 600 ක් ගමන් කිරීමෙන් එළුගාල රජමහා විහාරයට ළඟා විය හැකිය.

සම්බන්ධ වෙනත් පිටු

බලංගොඩ එළුගාල ටැම්පිට රජමහා විහාරයේ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

එළුගාල ටැම්පිට රජමහා විහාරය වෙත රිය පැදවුම් මාර්ගය

බලංගොඩ සිට එළුගාල ටැම්පිට රජ මහා විහාරය දක්වා මාර්ගය
හරහා : බගවන්තලාව පාර
දුර: කිලෝමීටර 10 කි
ගමන් කාලය: විනාඩි 15 යි
ධාවන උපදෙස් : Google සිතියම මත බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply