දාගැබ් හයක නටඹුන් සහිත විලංකුලම දිවුල්වැව රජමහා විහාරය - Vilankulama Divulwewa Rajamaha Viharaya Ruins

දාගැබ් හයක නටඹුන් සහිත විලංකුලම දිවුල්වැව රජමහා විහාරය

ත්‍රිකුණාමලය විලන්කුලම ප්‍රදේශයේ විලන්කුලම වැව අසල අද දිවුල්වැව රජමහා විහාරය ලෙසින් හඳුන්වන පුජාස්ථානය වටා ඇති වන ලැහැබේ නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ ස්තූප හයක් ගරාවැටෙමින් පවතී.

Read More
ත්‍රිකුණාමලයේ කන්නියා උණු දිය ළිං පරිශ්‍රයේ ඇති පුරාණ බෞද්ධ ආරාම සංකීර්ණයේ නටබුන් - Buddhist Ruins at the Kanniya Hot Water Wells in Trincomalee

කන්නියා උණු දිය ළිං පුරාණ ආරාම සංකීර්ණයේ නටබුන්

කන්නියා උණු දිය ළිං අවට පිහිටා ඇති මේ වනවිට කැණීම් කර මතුකර ගනු ලැබු දා ගැබ අවධි දෙකකට අයත් එකක් බවට තහවුරුව තිබේ උණු දිය ලිං පිහිටි මට්ටමට වඩා මීටරයක් පමණ උසින් දා ගැබෙහි අත්තිවාරම ආරම්භව ඇති අතර මතුපිට පොලවේ සිට මීටරයක් පමණ උසින් යුත් වේදිකාවක් මත ‍කුඩා ප්‍රමාණයේ දා ගැබක් ඉදිකර තිබු බව පෙනි යයි.

Read More
නිදන් සොරුන්ගෙන් වැනසුණු මාරියක්කුලම බෞද්ධ නටබුන් අතර ශෛලමය නිදන් මන්ජුසාවක් - Mariyakkulama Buddhist Ruins in Nilaveli

නිදන් සොරුන්ගෙන් වැනසුණු මාරියක්කුලම බෞද්ධ නටබුන්

ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර රජමහ වෙහෙරට බටහිරට වන්නට මහ වන මැද ගොපල්ලන් නටඹුන් වැව යැයි හදුන්වන වැව් ඉස්මත්තේ පිහිටි ශිලා ලිපි සහිත කටාරම් කොටන ලද පැරණි ලෙන් සංකීර්ණය හා දා ගැබක නටඹුන් වනයෙන් වැසි යමින් තිබේ.

Read More
නීලපනිච්චන්කුලම බෞද්ධ නටඹුන් - Neelapanichchakulama Buddhist Ruins

කුච්චවේලි වනයේ සැඟවුණු නීලපනිච්චන්කුලම බෞද්ධ නටබුන්

කුච්චවේලි හා ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙක අතර මායිමේ පිහිටි නීලපනිච්චන්කුලම වැවෙහි වැව් බැම්මේ කෙලවර කදු මුදුනතෙහි පිහිටි මෙම නටඹුන් සංකිර්ණය අනුරාධපුර මුල් යුගයට අයත් බව සිතිය හැකිවේ.

Read More
කුච්චවේලි වනයේ සැඟවුණු මසන්වැව වෙහෙර පුරාවිද්‍යා නටබුන්

කුච්චවේලි වනයේ සැඟවුණු මසන්වැව වෙහෙර පුරාවිද්‍යා නටබුන්

කුච්චවේලි පිහිටියේ ත්‍රිකුණාමලයෙන් කිලෝමීටර 30ක් පමණ උතුරින්.  මසන්වැව රජමහා විහාරය තිබෙන්නේ කුච්චවේලි  සිට කිලෝමීටර 8ක් රට තුලට වන්නට. ඔබ කුච්චවේලියේ පොලීසිය ඉදිරිපස ඇති ඇතුල්පාරෙන් ගිරිහඬු සෑය නරඹන්නට යනවා නම් ඔබ නොදැනීම මෙම නටබුන් විහාරය ඇති පින්බදුගම  පසුකරගෙනයි යන්නේ. මෙම විහාරයට යන මාර්ගය තිබෙන්නේ මෙම මාර්ගයේ 8වන කිලෝමීටර කනුව අසලමයි.

Read More
Archaeological Ruins at the Sembumale in the Kuchchaveli Jungles

බෞද්ධයාට අහිමි වෙන කුච්චවේලියේ සැඟවුණු සෙම්බුමලේ පුරාවිද්‍යා නටබුන්

කුච්චවෙලියේ රට තුලට වන්නට ඇත්තේ මහා වනාන්තරයක්. මෙම වනාන්තරය තුල පුරාණ අරමයන්හි නටබුන් තැනින් තැන සොයාගෙන තිබෙනවා. වඩා උස්  නොවූ සෙම්බුමලේ  ගල්තලාවත් වනය මැද ඇති මෙවන් විශාල බෞද්ධ නටබුන් භූමියක්.  මෙම ගල්තලාව අක්කර 50ක පමණ ප්‍රදේශයක් වසාගෙන පවතිනවා. මෙම භූමිය සම්පූර්ණයෙන්ම ඓතිහාසික ආරාම ශේෂවලින් පිරී පවතිනවා.

Read More
කුච්චවේලි වන මැද සැඟවුණු බඹරගල වන සෙනසුණේ පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins at the Bambaragala Monastery

කුච්චවේලි වන මැද සැඟවුණු බඹරගල හා දෙබරගල වන සෙනසුන් පුරාවිද්‍යා නටබුන්

බඹරගල ස්වභාවධර්මයේ අපූර්ව නිපැයුමක්.  මෙම ගලතලාව මුදුනේ සිරස් අතට විශාල ගලක් පිහිටා තිබෙනවා. මෙම සිරස් ගලමත තවත් සිරස් ගලක් පිහිටා තිබෙනවා. මෙය එක්දිශාවකින්  බලනවිට ස්වභාධර්මය විසින් සැදූ බුදුන්ගේ හිටි පිළිමයක් මෙන් පෙනෙනවා. මෙම ගල්තලාවට මෙම නම වැටුනේ මෙහි අදත් දක්නට තිබෙන විශාල බඹර වද නිසා වෙන්නට පුළුවන්. 

Read More