යාපනයේ යළි පිබිදෙන දෙවනපෑතිස්ස සමයේ තිස්ස මහා විහාරය
ශ්‍රී ලංකාවේ මහා වංශකථාව වන මහාවංශයේ නාග දිවයිනේ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද විහාරස්ථාන 3 ක් ගැන සඳහන් වන අතර නාග දිවයින සමස්තයක් ලෙස යාපනය අර්ධද්වීපයට භාවිතා වන නාමයක් ලෙස සැලකේ. මෙම විහාර නම් දඹකොළ වෙහෙර, තිස්ස මහා විහාරය හා පාචිනාරාමයයි.
