පොලොන්නරුව රාජධානියේ කසුප්රද් පිරිවෙණ
රන්කොත් වෙහෙර සහ මැණික් වෙහෙර අතර සැඟවී ඇති කසුප්රද් පිරිවෙණ සාමාන්යයෙන් වන්දනාකරුවෙකු නොයන කුඩා ආරාමයකි. මෙම ආරාමය ක්රිස්තු වර්ෂ 914-923 අතර අනුරාධපුර රාජධානියේ රජකම් කළ පස්වන කස්සප රජු (එනම් අභය සලමෙවන්) විසින් ඉදිකරන ලදකසුප්රද් පිරිවෙණ ලෙස අනුමාන කෙරේ.
