මුලතිව් වෙඩිවෙට්ටුකල්ලු අමුණ පුරාවිද්‍යා නටබුන්
වෙඩිවෙට්ටුකල්ලු හා වැලිඔය මාර්ගයට යාබදව වනය තුල සැඟවී ඇති මෙම අමුණ කිවුල් ඔයෙහි අතු ඔයක් හරස් කර බඳින ලද විශාල ප්‍රමාණයේ අමුණකි. භූමිය මතුපිට සිට මීටර 1.5 ක් පමණ උසින් යුත් මෙම අමුණ දිගින් මීටර් 40ක්ද, පළලින් මීටර 8ක්ද පමණ වේ.
