Ambulugala Sri Danthapaya Tampita Rajamaha Viharaya – අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 4.67 out of 5)
Loading...
Ambulugala Sri Danthapaya Tampita Viharaya

Ambulugala Sri Danthapaya Tampita Viharaya

The origin of the Sri Danthapaya Rajamaha Viharaya at Ambulugala can be traced back to king Parakramabahu VI (1411-1463) who is considered the last king to bring the country under one rule. According to a plate given to a person called Himi Bandara by the Buvanekabahu VI (Sapumal Kumaraya), the temple has been constructed as a royal religious ground at the village where Parakramabahu spent his childhood in hiding.

Ambulugala was a sub kingdom during the early Kotte kingdom era. Prince Parakramabahu spent his childhood hidden in a village called Polwatte in Ambulugala cared by a farmer and a tool smith. When he claimed the throne in 1411, he appointed his brother prince Prathapasinhe as the regional ruler of Ambulugala. He passed away in 1464 and the control of Ablugala was given the the prince called Kuda Ambulugala Kumaraya who later claimed the throne as Weera Parakramabahu VIII (1477 – 1489). Originating from Ambulugala, he was also called Ambulugala Raja.  Weera Parakramabahu VIII never appointed a regional ruler to Ambulugala thus with time it lost its prominent position as a sub kingdom.

Even today there is an area called Maligathanne about a kilometer away from the temple even though nothing of significant remains to validate its name today. Dr Charles Godakumbura (Commissioner of Archaeology 1956 -1967) believes that the massive rock door frame at the Ambulugala Rajamaha Viharaya was  possibly brought to the temple from the ancient palace.

It is also said that the Tooth Relic of Buddha too has been hidden at this temple at one time thus name Danthapaya.

Today the only view in to the past glory of the Ambulugala sub kingdom is through the Ambulugala Rajamaha Viharaya.  Even this temple has gone through changes with the oldest building in the temple being the two storied Tampita Viharaya belonging to the Kandyan era.

This building has been originally believed to be a two storied image house later converted to a Tampita Viharaya. There is a large slab made of stone at the base which is believed to be have been the slab which a seated Budhha statue would have been kept in the ground floor. It is believed that this two storied building during the Kotte kingdom would have been dilapidated and a Tampita Viharaya has been built using the same material during the Kandyan kingdom.

This Tampita Viharaya is built on 7 feet 7 inch high 28 granite pillars. The image house at the top is comparatively small,  11 feet 6 inches long and 8 feet 6 inches wide  even though the whole structure is 33 feet 6 inches long and 26 feet 3 inches wide at the base. A 2 feet wide circumambulating path runs around the image house. This area is larger at the front with a 7 feet 6 inches width. The path is protected by a wooden balustrade.

As in such most tall buildings, a second layer of roof has been extended outward at the image house floor level. The inner rock pillars of the temple (except the pillars holding the lower roof) are all caved with various designs including lion figures and flowery creepers.

Two guardian deities carrying swards stand beside the main entrance to the image house. They are painted in white lime but have been originally painted in colour. The original paint still can be seen through the peeled layers of the lime paint. The door frame has been built with a Suryawanka design. The creepers painted along the frame are now slowly fading.

The center seated Buddha statue in the image house is about 3 feet tall. The two chief disciples, Sariyuth and Mugalan theros are drawn beside the statue. Top section of this wall is filled with paintings of deities worshiping Buddha.  Two standing Buddha statues in Abhaya Mudra on the side walls are about 4 feet high. The rays of the auras of all three statues is drawn all around the image as in most statues of this era.

The side walls are painted with Suvisi Viwaranaya, a popular theme in the Tampita Viharas. Images of Gan-arachchi who supported the Tampita Viharaya and the Waththegama Thero (to whom this temple was handed over to during Kandyan era)  are painted on the inner wall beside the entrance. These paintings are probably carried out during 1869 – 1885 when a major renovation was carried out under the guidance of Waththegama Thero.

This Tampita Viharaya has been in a dilapidated state by 1960’s and the temple has been resorted under the guidance of . Dr Charles Godakumbura, then Commissioner of Archaeology. According to his reports, walls have been built around the ground floor and it has been turned in to a hall.  He has removed the walls bringing out the original form the building and replaced the Sinhala Ulu roofing tiles with flat clay tiles of Kandyan era.

The other most important item of historical significant at this temple is the massive stone door frame which is believed to be part of  the palace of the Ambulugala Sub Kingdom. Today this frame is placed in an open space on the ground level of the Tampita Viharaya among the stone pillars. This would have been used as the main entrance when the ground level was covered with brick walls.

This frame is 10 feet 2 inches high and 8 feet 1 inch  wide. Two Lion figures facing each other are carved at the bottom of the two columns. Rest of the frame is divided into columns filled with various designs. One frame is filled with various dances and musical instrument players such as drummers and pipe players. There are 30 such figures in this column. At the center of the cross beam is a carving of Gaja Lakshmi flanked by two elephants. Above the Gaja Lakshmi is a carving of a Kihimbi Face.

Primary Source : Sri Lankawe Tampita Vihara
by Kusumsiri Wijewardhana

 

Also See

Map of Ambulugala Tampita Rajamaha Viharaya

.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites.

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.

Driving Directions to Ambulugala Tampita Rajamaha Viharaya

Route from Colombo to Ambulugala Tampita Rajamaha Viharaya

distance : 93 km
Travel time : 2 hours
Driving directions : see on google map

අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා විහාරය

විස්තර හා ඡායාරූප පාලිත බණ්ඩාර ජයකොඩි
Budusarana

රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින්

පැරැණි විහාරය තුළ ඇති සමාධි පිළිම වහන්සේහෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි. හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා හයවැනි බුවනෙකබාහු , අටවැනි වීර පරාක‍්‍රමබාහු යන රජවරුන් ගේ හා මායාදුන්නේ යුවරජු හෙවත් පරතාපසිංහ කුමරු යන සිව්දෙනාගේ ජීවිත ප‍්‍රවෘත්ති හා මෙම ස්ථානය සම්බන්ධ වේ.

දෙමහල් ටැම්පිට විහාර මන්දිරයජනප‍්‍රවාදයේ එන ලෙසට පරසතුරු උවදුරු වලින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට රහසිගතව මෙහි තැන්පත් තර තිබූ බව සඳහන් ය.

එනිසා ශ්‍රී දන්තපාය යනුවෙන්ද මෙම ස්ථානය හඳුන්වනු ලැබේ. දෙමහල් ටැම්පිට පිළිමගෙයක් වන මෙහි එකල යටි මහලේ පිළිමගෙයද, උඩුමහලේ දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ බවද සිතිය හැක. නමුත් මෙම විහාරගෙය පිළිබඳව කළ පුරා විද්‍යා සමීක්‍ෂණ වලදී කෝට්ටේ යුගයේදී මෙය දෙමහල් පිළිමගෙයක් ලෙස පැවැති බව පෙනී ගොස් ඇත.

චෛත්‍යය පැරැණි ගල් උළුවස්සපහත මාලයේ බුදු පිළිමය තිබූගල් පුවරුව තවමත් එතැන දැකගත හැකිය. විහාර මන්දිරය ගොඩ නගා තිබෙන්නේ අඩි 26 ක් දිග අඩි 18 ක් පළල ගෙපලක් මත ය. වේකොළදෙණියේ නල්ල පෙරුමාල් ශිල්පියා විහාරය ඉදිකළ බව සතර කෝරළයේ විත්ති පොතේ සඳහන් වේ.

මෙහි ඇති ගල් උළුවස්ස නිසා මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව විශේෂ වටිනාකමක් දක්වයි. එහි ඇති කැටයම් කෝට්ටේ යුගයට අයත්වන අතර ලංකාවේ කිසිදු පළාතක විහාරස්ථානයක නොමැති රූප එහි ඇත. මෙහි උළුවහු කණු දෙකක්, හරස් කඩයත් ගලින් නිමවා පසුව ගල් තුනම එකතු කොට කැටයම් කර ඇත. සිංහරූප , ලියවැල්, පලාපෙති,මල්වැල් හා ශූන්‍ය තීරු යොදා මෙය නිමවා තිබේ.

ගල් කණුද කැටයම් කළ ඒවා වේ. ඉහල මහලට නැගීමට ලී තරප්පුවකි. දැනට පවතින උඩු මහලේ චිත‍්‍ර මහනුවර යුගයට අයත් ඒවාවේ. උඩරට සිංහල චිත‍්‍ර සම්ප‍්‍රදායට අනුව විහාර චිත‍්‍ර නිමවා ඇති අතර මෙහි පිහිටුවා ඇති සමාධි පිළිමය නැගෙනහිර දිශාවට මුහුණලා ඇත.

විහාරයේ ඝණ්ඨාර කුළුණමේ අනුව මෙම පැරැණි විහාර මන්දිරයෙන්, කෝට්ටේ යුගයට සහ මහනුවර යුගයට අයත් තොරතුරු අපට සනාථ වේ.

මුල් කාලයේ එනම් කෝට්ටේ යුගයේදී මෙහි පහත මාලය හුදෙක් ශාලාවක් ලෙස වන්දනා කරුවන්ට ප‍්‍රයෝජන ගත හැකි පරිදි සකස් කර ඇත. මෙහි ඇති කැටයම් පිළිබඳ පුරා විද්‍යාඥයකු වශයෙන් ප‍්‍රථම වතාවට සටහනක් තබා ඇත්තේ එච්. සී.පී. බෙල් මහතාය.

ඔහුගේ “කෑගලු “ පුරා විද්‍යා පාලන වාර්තාවේ” පිටුවක්පුරා අම්බුලුගල ගල් උළුවස්ස හා ගල්ටැඹක සිතුවමක් දක්වා ඇත. සමහර පුරා විද්‍යාඥයින්ගේ මතය අනුව මෙම ගල් උළුවස්ස විහාරයට අයත් වූවක් නොවන බවත්, එය නටබුන් වුණු අම්බුලුගල රජ මාළිගය වැනි වෙනත් තැනක තිබී මෙහි ගෙනෙන ලද්දක් ලෙස සිතීමට හැකි බවත් කියැවේ.

මෙහි විශේෂ පිළිසකර කිරීමක් කි‍්‍ර.ව. 1869 – 1885 අතර කාලයක කර ඇත. ඒ අස්ගිරි පාර්ශ්වයේ වැඩ විසු මහානායක වත්තේගම ධම්ම කිත්ති ශ්‍රී සුමංගල මහ තෙරණුවන්ගේ කාලයේය.

වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස පූජ්‍ය අරම සුමණ ධම්ම හිමි කටයුතු කරන අතර ඝණ්ඨාර කුළුණ සංඝාවාසය , ධර්මශාලාව, චෛත්‍යය රාජයාණන් වහන්සේ උන් වහන්සේ ගේ අනුශාසනා ඇතිව ඉදිකර තිබේ.

කෝට්ටේ යුගයේ සිට පැවත එන බෝධිය වටා රන් වැටක් සහිත ප‍්‍රාකාරයක් ඉදිකිරීමට යොජිතය.

© www.amazinglanka.com
Comments
Posted in Heritage, Tampita Viharaya