කුණ්ඩසාලේ රජ මාලිගය සහ සඳගල
සම්පූර්ණ දැවයෙන් කල කුණ්ඩසාලේ රජ මාලිගය ඉදිකළේ ලංකාවේ අන්තිම සිංහල රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1710 දී. 1804 දී ඉංග්‍රීසීන් එය ගිනිබත් කිරීමෙන් පසුව ඉතිරිවූ දැව කඳන් ඒ අසලම තිබුන විහාරයේ ගොඩනැගිලි සඳහා භාවිතා කළා. කැලයට යටවී එහි තිබූ විශාල සඳගල 2022 දී සොරකම් කොට තිබුනත් ඒ පිළිබඳව හිටපු මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට පත්වන්නේ 2026දී.
